ඇල්පිටිය,අවිත්තාව ,ඕපාත තපස්ලෙන් විහාරාධිපති නාවලපිටියේ ඥානානන්ද හිමියෝ අවුරුදු 49 ක් ආයු වළඳා අපවත් වූහ.
බෙන්තොට හිපන්වත්ත කනිටු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස ද අපවත්වන විට ඇල්පිටිය ඉහල ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස ද කටයුතු කළ උන් වහන්සේ ඇල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකඛාධිකාරී ස්වාමීන්වහන්සේ නමකි.
ආදාහන පූජෝත්සවය නොවැම්බර් 1 බදාදා පස්වරු 2.00 ට අවිත්තාව නාලන්දා විදුහල් ක්‍රීඩා පිටියේදි සිදුකෙරේ.
(බෙන්තොට ජේ.ඉඳුරුවගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd