×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 01 වන සිකුරාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27
404
0
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙනසි මල්රාජ් පිරිස් මහතා පෙරේදා (26)වැනි දා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කළුතර මාධ්‍ය ඒකක ප්රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25
123
0
කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23
3148
0
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..
වැඩිපුර
රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13
620
1
ප්‍රකට ග්රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය
වැඩිපුර
කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර
2024 සැප්තැම්බර් මස 13
603
0
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සුජීව හරිංශ්චන්ද්‍ර හඬ නිහඩ වෙයි
2024 සැප්තැම්බර් මස 08
485
0
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයෙකු වු සුජීව හරිංශ්චන්ද්‍ර මහතා අද (08) දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ගනේගොඩ රතනජෝති හිමියෝ අපවත් වෙති
2024 සැප්තැම්බර් මස 06
143
0
පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.
වැඩිපුර
ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 29
368
0
ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.
වැඩිපුර
අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 27
183
0
කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ පෙරේදා (26) අපවත් වූහ.
වැඩිපුර
බෝපිටියේ ඉන්ද්‍රගුප්ත නාහිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 23
179
0
මඩබාවිට පුරාණ විහාරය, යායගල පුරාණ විහාරය,වේවැල්දෙණිය ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී , සාහිත්‍යාචාර්ය, සාමවිනිසුරු, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහෝපාධ්‍ය ගම්පහ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ සද්ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද චන්දසාර ඉන්ද්රගුප්තාභිධාන නායක ස්වාමීන්වහන්සේ අපවත් වුහ.
වැඩිපුර
ජයන්ත ද සිල්වා සමුගනී
2024 අගෝස්තු මස 21
4477
3
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත
වැඩිපුර
මාධ්‍යවේදී ප්‍රදීප් අනුර දිවියට සමු දෙයි
2024 අගෝස්තු මස 15
815
0
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වූ ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ අභවප්‍රාප්ත විය .
වැඩිපුර
ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වෙයි
2024 අගෝස්තු මස 13
196
0
අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති ,නැගෙනහි පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන්ගේ මෑණියන් වූ ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වූවාය .
වැඩිපුර
අක්රා පොටෝ අධිපතිගේ පියා සමුගනී
2024 අගෝස්තු මස 12
221
0
අම්බලන්ගොඩ ප්‍රියංකර කන්ස්ට්‍රක්ෂන් හා අක්රා පොටෝ අධිපති ප්‍රියංකර සේතුගේ මහතා ඇතුළු දූ දරුවන්ගේ පියාණන් වූ දයානන්ද සේතුගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
වැඩිපුර
සුමනා නෙල්ලම්පිටිය හඬ නිහඬ වෙයි
2024 අගෝස්තු මස 08
5114
10
ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය
වැඩිපුර
ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති
2024 අගෝස්තු මස 05
1898
1
කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ළඟා විය.
වැඩිපුර
ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 02
6028
5
කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි.
වැඩිපුර
කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත වෙයි
2024 ජුලි මස 29
278
0
මතුගම ඉද්දගොඩ පදිංචිව සිටි තුඩුගලගේ දෝන කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත විය.
වැඩිපුර
වික්‍රමබාහු කරුණාරත්න දිවි සැරිය නිමා කරයි
2024 ජුලි මස 25
3940
18
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වැඩිපුර
ප්‍රෙඩීගේ බිරිය දිවි රඟමඬලට සමුදෙයි
2024 ජුලි මස 16
22941
13
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
හංවැල්ල ප්‍රාදේශීය වාර්තාකරුගේ පියාණන් සමුගනී
2024 ජුලි මස 16
112
0
හංවැල්ල ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකරු එච්.එස්.ඒ.නන්දන මහතාගේ පියාණන් වන හේවසිංහගේ සිමියොන් (බාස්) මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
තංගල්ලේ ඤණානන්ද හිමියෝ අපවත් වෙති
2024 ජුලි මස 15
148
0
අපවත් වි වදාළ අමරපුර ශ්‍රි කල්‍යාණිවංශ නිකායේ කාරක සංඝ සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි තංගල්ලේ ඤණානන්ද හිමියන්ගේ අදහන කටයුතු මේ මස (17) දින සිදු කරන බව එම විහාරස්ථානයේ අවමංගල්‍ය කමිටුව දැනුම් දෙයි.
වැඩිපුර
වාද්දුව මධ්‍ය විදුහලේ විදුහල්පති අභාවප්‍රාප්ත වෙයි
2024 ජුලි මස 10
567
0
කලුතර වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය ජාතික පාසලේ විදුහල්පති නයනා දමයන්ති මහත්මිය (09) දින හදිසියේ අභාවප්‍රාප්ත වන ලදි.
වැඩිපුර
ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ ප්‍රේමසිරි නානායක්කාර සමුගනී
2024 ජුලි මස 05
485
0
ප්‍රවීණ සංගීත ශිල්පියකු වූ ප්‍රේමසිරි නානායක්කාර මහතා අද (5) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
වියානාහී ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති හදිසියේ මිය යයි
2024 ජුනි මස 30
953
0
ඔස්ට්‍රියාවේ වියානාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ චරිත බණ්ඩාර වීරසිංහ මහතා මෙරටට පැමිණ සිටියදී හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
වැඩිපුර
හිටපු ඇමැති මිල්රෝයි මිය යයි
2024 ජුනි මස 20
1383
0
හිටපු අමාත්‍යවරයෙකු වූ මිල්රෝයි ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කැස්බෑව ප්‍රා.සභා හිටපු සභාපති නිමල් ආරියදාස සමුගනී
2024 ජුනි මස 20
406
0
කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ නිමල් ආරියදාස මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ගලගෙදර සුජාතා බාලිකාවේ විදුහල්පතිනිය මිය යයි
2024 ජුනි මස 16
906
0
ගලගෙදර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ශිරෝමී රාජපක්ෂ මහත්මිය හදිසි රෝගාබාධයකින් අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් සමුගනී
2024 ජුනි මස 13
903
0
ජාතික සංගමයේ හිටපු ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ප්රවෘත්ති නිලධාරියකුගේ පියා සමුගනි
2024 ජුනි මස 10
87
0
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ ප්රවෘත්ති නිලධාරියකු වන සමින්ද ගුණවර්ධන මහතාගේ ආදරණීය පියාණන් වූ පොළොන්නරුව ගිරිතලේ ජයන්තිපුර ගොවි ජනපදයේ විසි අටේ කණුව 518/1 නිවසේ පදිංචිව සිටි එච් සේකර මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
«
1
2
3
4
5
»
Last
Our Group Site