IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති

කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ පෙරේදා (26) අපවත් වූහ. 

අපවත් වන විට උන්වහන්සේ 73 වන වියෙහි පසු වූහ.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කර විශ්‍රාම ලබා සිටි උන්වහන්සේ ආගමට හා ශාසනයට මහත් වූ සේවාවක් ඉටුකළ කීර්තිමත් සංඝ පීතෘවරයෙකි. 

දේහය මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය 29 බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට ඉහලගම අක්කර පහ පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 



අදහස් - (0)

අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 168 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1968 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7133 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3553 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 435 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site