IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී

 

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 80වන වියේ පසුගිය මහාචාර්යවරයා  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මිය ගොස් ඇත.

අධ්‍යාපනය පිළිබඳ  විශේෂඥයකු වු ඒ මහතා බෞද්ධ ධර්මය පිළිබඳ  හසල දැනුමක් තිබූ  අතර ඒ පිළිබඳ නිරතුරු  ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වලවැඩසටහන් වලට එක්වු සම්පක් දායකයකු ද විය.

දේහයකළුබෝවිල ජයරත්න මල් සහලාවේ තැන්පත් කර ඇති අතර අනතුරුව  මහචාර්ය වරයාගේ අවසන් කැමත්ත පරිදි  හෙට(5) දහවල් 11ට ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය  විද්‍යාලයට දේහය  බාරදෙන බව පවුලේ සාමාජිකයෙක් පැවසීය. 



අදහස් - (0)

ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 168 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1968 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7133 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3553 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 435 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site