
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 59වන වියේ පසුවිය හෙතෙම එක් දරුපියකි
ගුවන් විදීමෙන්ම සංගීත සංදර්ශනවල ගීත ගායනයෙන් ජනතාව අතර වඩාත් ප්‍රකට වූ නොමියෙන ගීත රැසක් සිංහල සංගීත ක්ෂේත්‍රයට එක් කළ අයෙකි.
ඔහු ගැයූ එම ගීත අතර තනි වෙන්න ඉඩ ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ,ඔබ වෙනුවෙන් මේ ලෝකයේ , රැයක දුටුව සිහිනයක් ලෙසින් යන ගීතද වේ
අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
(ආරියරත්න රණබාහු)
2025 ඔක්තෝබර් මස 08
1839
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1484
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි