බේරුවල ගල්හේන පදිංචිව සිටි ශ්‍රී ලංකා රේගුවේ විශ්‍රාමික ගල්හෙන වැලපිටිය සනස සමිතියේ හිටපු සභාපති , ඓතිහාසික කන්දේ විහාරයේ සහ යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායක ප්‍රසිද්ධ සමාජ සේවක සාමවිනිසුරුකේ. දයාසිරි සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.

සිල්වා මහතා වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා මහතා ඇතුළු දූ දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.
මිය යන විට ඒ මහතා 83 වියේ පසුවිය.
දේහය කරුණාරත්නපාර,ගල්හේන බේරුවල ලිපිනයේ තැන්පත් කර ඇති අතර ඒ මහතාගේ අවසන් කටයුතු අද(11) පස්වරු 5.00 ට ගල්හේන පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd