එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ආරක්ෂක නිලධාරී හේවානාදුලාගේ සාන්ත මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට හැට වන වියෙහි විසූ සාන්ත මහතා තිදරු පියෙකි.
වසර තිහකට වැඩි කාලයක් සිරිකොත ආරක්ෂක අංශයේ අංශයේ සේවය කොට ඇති සාන්ත මහතා ඉතා සුහදශීලී නිලධරයකු ලෙස සැමගේ සිත දිනාගෙන සිටියේය.
දේහය බී 11,අලුදෙනිය ,හෙම්මාතගම (මාවනැල්ල) නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd