මාධ්‍යවේදී නුවන් උදාර කරුණාරත්න මහතාගේ මෑනියන් වූ ඩේසි ධම්මිකා කරුණාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 75 වැනි වියෙහි පසූ වූ ධම්මිකා මාතාව දරුවන් දෙදෙනකුගේ මවකි.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී පිලිප් කරුණාරත්න මහතාගේ බිරිය වූ ඩෙසි ධම්මිකා කරුණාරත්න මාතාවගේ දේහය දෙපානම පන්නිපිටිය පාරේ අංක 53 /1 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සඳුදා (30) සවස 5.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd