(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය.
පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.
ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.
ඒ් මහතාගේ අවසන් කටයුතු කුරුණෑගල පන්නල ක්‍රීඩාංගණයේදී අනිද්දා (20)පස්වරුවේ සිදු කෙරෙයි. දේහය කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබේ.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි
Asanga Saturday, 17 February 2024 11:22 AM
නිවන් සුව පතමි...!
Lalla Saturday, 17 February 2024 02:04 PM
නිවන් සුව පතමු. ඒත් සංවර්ධන සභා ඡන්ද කාලේ යාපනය ප්‍රදේශයේ මොහු ඇතුලු කණ්ඩායම කළ ක්‍රියා... මතක තියෙන අය තවම ඉන්නවා නේද?
Buddika Saturday, 17 February 2024 02:39 PM
තරුණ කාලේ මෙතුමා ඉතාම කාර්‍යක්ශමව වැඩ කලේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ගම්වලට ගියා සංවර්ධන වැඩවලට... පළාතට නායකත්වය දුන්නු කෙනෙක්. ඒත් අවසානයේ unp එකට කොක්ක ගහල චොර වුණා..
Senaka Saturday, 17 February 2024 02:43 PM
ඔබතුමාට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා! මහත්මා දේශපාලනය කරපු අන්තිම පරපුර මිය යමින් පවතියි. ජඩ, මජර, අමන හැත්තක් බලය ගැනීමට කුණු පොරයක යෙදී සිටීයි.
සෙනෙවිරත්න Saturday, 17 February 2024 03:51 PM
මැරෙන කොට අසරනයි, 77-89කාලේ අංක එකේ මැරකම් කළ අයෙක්, මේ අයට එරෙහිව තමයි එදා තරුණයෝ සන්නද්ධ වුනේ. ජවිපෙට දොස් කීව්වට මෙයාලා තමයි ඕවාට මුල, එදා අසාධාරණයට එරෙහි තරුණ සියල්ල සටන් කළා.. ජවිපෙ එකවරක් දොස් තබන විට, 82 කුප්‍රකට ජනමත විචාරණය, 83 ජූලි කලබල මත ජවිපෙ තහනම් කිරිම, 80 දි මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හරිද කියලා මතක් කරගන්න.
Nihal Saturday, 17 February 2024 07:33 PM
17 වසරක ශාපය කාලේ ඡන්දයක් එන කාලයට මෙතුමාත් මල්ලිත් විරුද්ධ පාක්ෂිකයින්ට හරියට ආදරෙයි. ගෙයින් එළියට බහින්න එපා කියලා නිල නොලත් ඇඳිරි නීතිය පනවනවා... කෂ්ටියගේ දැන් බල සිදී බිඳී ඇත.
Nihal Saturday, 17 February 2024 07:41 PM
කළගෙඩි, ලාම්පුව ඡන්ද දිනපු වෙලාවේ විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් අසලම තිබුණු පොල් ගස් කපලා දෙනවා... ඒ ගස් වැටුනේම ගෙවල වහලා උඩට, එයාලාට හරිම සතුටුයි.
G. K. Ekanayake Saturday, 17 February 2024 08:28 PM
පළාත් සභාවක් හැටියට වයඹ ඉදිරියට ගෙනාවේ මෙතුමා. කළ හොඳ කිවයුතුයි...
Dissanayake Sunday, 18 February 2024 10:34 AM
පක්ෂ විපක්ෂ කාගේත් ගෞරවය ලබා ගත් මහත්මයෙක්.දේශපාලනයෙන් හරිහම්බ කර නොගත් ඇමැතිවරු අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටි අයෙක්.වයඹින් බිහිවූ ප්‍රතාපවත්ම දේශපාලන පෞරුෂය අදටත් ඔහු පමණයි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පරිසර හිතකාමියෙක්.දැඩි තීන්දු තීරණ ගැනීමට පසු බට නොවූ අයෙක්.ප්‍රතිපත්ති ගරුක දේශපාලකයන්ගේ අවසන් පුරුකක්..නායකයානෙනි.ඔබට නිවන් සුව