ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ මැණියන් වූ  විශ්‍රාමික සංගීත ආචාරනී චන්ද්‍රලතා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 86 වැනි වියේ පසු වූ ඇය දරුවන් තිදෙනකුගේ මවක් වූවාය.

මහරගම ගම්මාන පාරේ 6/402 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයතු නව වැනි දා සවස 6.00 මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරේ