මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ සමන්ත දික්කුඹුර මහතා හදිස්සියේ අභාවප්‍රාප්ත විය.
මධ්‍යම පළාතේ කාන්තා පාසල් රැසක කාන්තා ක්‍රිකට් කණ්ඩායම් බිහිකිරීමටත් වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මධ්‍යම පළාතින් ක්‍රිඩිකාවන් රාශියක් බිහිකිරීමටත් පුරෝගාමී වූ එක්දරු පියෙකු වූ ඒ මහතා මියයනවිට 59 හැවිරිදි වියේ පසුවිය.
දේහය මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ අංක 25/13 නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත්කොට ඇත.
අවසන් කටයුතු 13 වන සිකුරාදා සවස 04 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd