රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ  බිරිඳ  මනෝජා මධුවන්ති  කරුණාතිලක මහත්මිය  මහරගම අපේක්ෂා  රෝහලේදී සෙනසුරාදා (11)අභවප්‍රප්ත වූවාය.

මහජන බැංකු මූලස්ථානයේ  සහකාර කළමනාකාරිණියක වූ මනෝජා මධුවන්ති මහත්මිය අභාවප්‍රාප්ත වන විට 42 වැනි වියෙහි පසු වූවාය. මධුවන්ති මහත්මිය දෙදරු මවකි.

දේහය බොරැල්ල   ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු  හෙට (13) පස්වරු  5.30 ට බෙරැල්ල කන්තේදී සිදු  කෙරේ.