
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි අධිකාරි මහත්මිය දඹුල්ල රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 85 හැවිරිදි වියේ පසුවිය.
රාණි අධිකාරි මහත්මිය දරුවන් පස් දෙනකුගේ මවක් වන අතර ඇයගේ වැඩි මහල් පුත්‍රයා වන අධීප අධිකාරි මහතා එක්සත් ජාතික පක්ෂයේ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබයි.
අවසන් කටයුතු මෙම මස 09 වැනි දින පස්වරු 3.00 කලාවැව හිරිපිටියාගමදී සිදුකිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd