
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ලංකා සභාව වෙනුවෙන් වසර 70 කට ආසන්න කාලයක් සේවය කළ උන්වහන්සේ ස්වගර්ස්ථ වන විට 93 වැනි වියේ පසුවූහ.
කෙනත් ප්‍රනාන්දු හිමිපාණෝ කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධයාපන ලැබූහ.
විශ්‍රාමලත් පාඨශාලාරිනී චිත්‍රා ප්‍රනාන්දු මහත්මිය උන්වහන්සේගේ බිරිඳ වන අතර විශේෂඥ වෛද්‍ය ප්‍රේමේන්ද්‍ර ප්‍රනාන්දු සහ ආචාර්ය ශාන් ප්‍රනාන්දු පුතුන් දෙදෙනා වෙති.
උන්වහන්සේගේ දේහය කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ජීවමාන දෙවිදුන්ගේ මුල් දෙව්මැදුරේ ලබන ඉරිදා (7) පෙරවරු 10.00 සිට තැන්පත්කර තැබේ. සඳුදා (8) පස්වරු 2.30 ට ආරම්භ වන අවමංගල්‍ය දේවමෙහෙයෙන් පසුව බොරැල්ල පොදු සුසාන භූමියේදී එදින පස්වරු 5.30 ට අවසන් කටයුතු සිදුකෙරේ.
(සටහන: යොහාන් භාසුර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd