විහාරවාසී හිමි නම යළි ගෙන්වා ගන්න සත්‍යග්‍රහයක් හලාවත ජයබිම සාම විහාරස්ථානයේ විහාරවාසී හිමියන් යළි විහාරස්ථානයට වැඩම කරවන තුරු විහාරස්ථානයේ දායකයින් 10 දෙනකු අද (21) උදෑසන සිට සත්‍යග්‍රහයක් අරඹා ඇත. 21 November 2018
බලපිටිය ප්‍රා.සභාවත් උණුසුම් වෙයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු හැඳ විරෝධය පෑමත් කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 21 November 2018
බලපිටිය ප්‍රා.සභාවේ ගාලගෝට්ටියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු ඇදගෙන විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 21 November 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේ සාකච්ඡාව කල් දමයි ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. 21 November 2018
පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති හොරොව්පොතාන වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකෙරුණ පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමඟ එම භූමියේ ජලයට කොටු වී සිටින සතුන් බේරා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. 21 November 2018
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහළට ඡාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 20 November 2018
‘සිරිසේන - රාජපක්ෂ කුමන්ත්රණයෙන් ආර්ථිකය අගාධයකට වැටිලා’ සිරිසේන - රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට ආර්ථීක වශයෙන් බලවත් අගාධයකට පත්ව ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ දී අද (20) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 20 November 2018
විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 20 November 2018
එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් පාර්ලිමේන්තු සභා ගැබේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින් පොදු දේපළ වලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් 20 November 2018
'තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් හෙට නම් කරනවා' පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් හෙට (21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පැවැසීය. 20 November 2018
ජනපති අභිබවා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ කවුදැයි සෝභිත හිමි අසයි ආරක්ෂක විෂයබාර ජනාධිපතිතුමාගේ අනු දැනුමක් නැතුව ඒ අංශ ක්‍රියාත්මක් වනවා නම් එය රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව ඕමල්පේ සොභිත හිමියෝ කියති. 20 November 2018
ඉන්දියාවේ යුධෝපකරණ ගබඩාවක පිපිරීමක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වාදා නගරයේ යුධෝපකරණ ගබඩාවක ඇති වූ පිපිරීමකින් 6 දෙනෙක් මිය ගොස් 10ක් තුවාල ලබා ඇත 20 November 2018
‘එජාපෙ නායකවරයා බලෙන් අරලියගහ මන්දිරයේ සිටිම ගැන වන්දි ගන්නවා’ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට ක්‍රියාකරන බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැසීය. 20 November 2018
‘වැඩිකල් නොගොස් මැතිසබේ 2/3 බලය පෙන්වනවා’ වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුව තුළ 150 ක් හෙවත් තුනෙන් දෙකක බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පැවසීය. 20 November 2018
වැස්ස වැඩිවන ලකුණු දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2018
ප්රජාතන්ත්රවාදය ඉල්ලා එජාපෙ නායකයෝ විරෝධතාවලට සැරසෙති රට තුළ සිදු වන සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට එකතුවන්නට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් තීරණය කර ඇත. 20 November 2018
‘පාර්ලිමේන්තුව පන්සලක් සේ සිතා කටයුතු කළ යුතුයි’ විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවේ වඩාත් ශක්තිමත්ව ස්ථාපනය විය යුතුම බව පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ සිදුවූ සිද්ධීන් දෙස බැලීමේ දී වැටහී යන බව කොළඹ 7, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ පැවසූහ. 20 November 2018
විවාහය සැඟවූ දෙදරු පෙම්වතා ගෙල කැපි මරුට තමන් විවාහක දෙදරු පියෙකු බව සඟවා වසර දෙක හමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක හා පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි හමුදා සෙබළකු අද (20) අලූයම පෙම්වතියගේ නිවසේ සිදුවූ අරාවුලකින් පසු ගෙළ කැපී සිදුවූ බරපතල තුවාල නිසා මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි. 20 November 2018
හවුති කැරැලිකරුවන්ට ප්‍රහාර නතර කිරීමට නියෝග යේමනයේ හවුති කැරැලිකරුවන්ට රොකට් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රහාරක ඩ්‍රෝනා භාවිතා කිරීම නතර කරන ලෙස දැනුම් දී ඇත. 20 November 2018
‘නබිතුමාණන්ගේ ජීවිතාදර්ශය අපේ පාලන තන්ත්රයටත් ඕනා‘ යහපාලන රජය බලයට පත් වී ගෙවුණු තෙවසර තුළ දිනාගත් ප්රජාතන්ත්රීය හිමිකම්, මානව නිදහස සහ මානව ගරුත්වය විනාශ කරදමමින් දේශය වළපල්ලට ඇද දමන දරුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මේ මොහොතේ වඩාත් නබිනායකතුමන්ගේ ජීවිතාදර්ශය අනුව කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නබි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 20 November 2018
කිසිඳු හේතුවකට පක්ෂය හැර නොයන බව විග්නේෂ්වරන් කියයි තමන් වෙනම දේශපාලන පක්ෂයක් ඉතා අසීරුවෙන් ජනතා අවශ්‍යතාවය මත පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය. 20 November 2018
රහස් පොලිස් පරීක්ෂකට පොලිස්පති දුන් මාරුව පොලිස්පතිම අවලංගු කරයි අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථානමාරුව පොලිස්පති විසින්ම අද අහෝසි කර තිබේ. 20 November 2018
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීරණය ගැන තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල නොවන බව පවසමින් දේශපාලන පක්ෂ හයක් , මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 කට එරෙහිව අතරමැදි පෙත්සම්කරුවන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කරනු ලැබූහ. 20 November 2018
ධීවරයින් තිදෙනකු අකුණු සැර වැදී රෝහලේ ගාල්ල මස්කඩ වැල්ලේ සිටි ධිවරයින් තිදෙනෙකුට අකුණු සැර වැදි කරාපිටිය රෝහලට ඇතුලතු කල බව ගාල්ල පොලිසිය පවසයි. 20 November 2018
ග්වාතමාලාවේ ෆ්වේගෝ ගිණිකන්ද පුපුරයි ග්වාතමාලාවේ ෆ්වේගෝ ගිණිකන්ද හදිසියේ විදාරණය වීමට පටන්ගැනීමත් සමග අවට පදිංචිකරුවන් 4000ක් පමණ බවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. 20 November 2018
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙන ආ හැකියි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 19 November 2018
‘ලංකාවේ පාසල් සියයට විසි පහක වැසිකිලි පහසුකම් නැහැ‘ ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 25% ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. 19 November 2018
ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ තිබූ ලේ නහර වල ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාදීමට යොදාගන්නා ඩී. එස්. ඒ යන්ත්‍රය 2016 වසරේ සිට අක්‍රීයව පවතින බව සමස්ත ලංකා හෙද සපවසයි. 19 November 2018
‘ජනපතිගේ ඉල්ලීම අනුව කටයුතු කළ නිසා අද පාර්ලිමේන්තුව සාමකාමී වුණා‘ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමීව කරගෙන යෑමට හැකි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (19) පැවැසීය. 19 November 2018
පාර්ලිමේන්තු කලබලය ගැන කතානායක අනුමැතිය ලද විගස පරීක්ෂණ අරඹනවා පාර්ලිමේන්තු සභා ගැබේ මැති ඇමැතිවරුන් පොදු දේපළ වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධයෙන් කථා නායකවරයාගේ අනුමැතිය ලැබුණු වහාම පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. 19 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026