(ප්‍රදීප් කුමාර)
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම් වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙත තිබේ.
ආරක්ෂක අංශ මන්නාරම නගරයේදි කළ සොදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා සතුව තිබී ඩෙටනේටර් හයක් සෙයා ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂණ සදහා පොලීසිය වෙත භාරදී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම උදළු ගාන්නෙ ගහ වටේ !
විනාඩි කීයකටද අත් අඩංගුවට ගන්නේ ???
මෙය නිදහස් වෙන්න යන්නේ පැය කීයක්ද? මමනම් හිතන්නේ හවස් වෙනකොට නිදහස් වෙයි.
හා හා ... එයාගේ නම කියන්න එපා... එය මොකුත් දන්නේ නැහැ මේවා ගැන..අනෙක සන්හිදියාවට බාධාවක්...ඉතිරි නම් ටිකවත් නොකිය හිටියනම් හොදා
මේවට වගකියන්න ඕනේ කවුද කියලා පැහැදිලියිනේ්........ වටේ යන්නේ නැතිව අදාළ අයව අත්අඩංගුවට ගන්න නැත්නම් ජනතාව නීතිය අතට ගනීවි.....
මෙච්චර සාක්ෂි තිබියදී කොන්ද පණ නැති ආණ්ඩුව මෙයා අල්ලන්නේ නැතුව වටේ යනවා...... නිවටයෝ ගැන අහල තිබ්බත් ඇස දෙකෙන් දැක්කමයි රටක ආණ්ඩුවක් නිවට වෙනවා මෙච්චර ,, මේවා ගැන වසර ගණනකට කලින් කියපු මිනිස්සු හිරේ
සර්පයා දුටුවාද??
මේ වගේ ජන්දවලට පෙරේත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තියෙන්න නැතුව ඇති.