(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිට්ටඹුව වඩුවෙගෙදර නිසලමාවතේ තිබී අද(30) පිස්තෝල උණ්ඩ 11ක් සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මි.මී. 9 උණ්ඩ 3ක් සහ .38 උණ්ඩ අටක් මේ අතර තිබී ඇත.
රන්පොකුණගම නිවාස සංකීර්ණයට යන මාර්ගයේ තිබී මෙම උණ්ඩ හමුවී තිබේ.
මෙම ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් පදිංචිව සිටින බවද මෙම උණ්ඩ ගෙනවිත් දැමුවේ කවුද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd