(පාලිත ආරියවංශ)
වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ නිවසක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් මීටර් 35 ක් සොයාගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
නිවසේ හිමිකරු වන 59 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ පොලිසිය හා දියතලාව ගුවන් හමුදා සාමාජිකයන් එක්ව කළ සෝදිසියකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පරිමාණයේ ගල්කඩන තැන්වල ඔය නුල් කෑලී විසිකර තිබෙනවා මම දැකලා තිබෙනවා.