ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය. 21 November 2018
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය. 21 November 2018
ජාත්‍යන්තර පොලිසියේ සභාපති ධුරය රුසියාවෙන් ගිලිහෙයි ජාත්‍යන්තර පොලිසියේ සභාපති ලෙස දකුණු කොරියාවේ කිම් ජොං යැං තේරී පත්වි ඇත. 21 November 2018
‘‘දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව නැගී සිටිය යුතුයි‘‘ ආණ්ඩුක්රමව්යවස්ථාවත් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තහවුරුකර ගැනීමටත් සියලු දේශපාලන එදිරිවාදිකම් පසකලා සෑම පුරවැසියෙකුම දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 November 2018
‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළිය ලබන 3 වැනිදා රජයට සහය පළකරමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරැළියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. 21 November 2018
මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී ඉකුත් දා තමන්ට මිරිස් කුඩු එල්ල කළ සැකකාර මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ජයවික්‍රම පෙරේදා මහතා අද (21) දහවල් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 21 November 2018
මැතිසබේ මහජන-ප්‍රභූ ගැලරි සිකුරාදා වැසෙයි සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. 21 November 2018
‘ණය වාරික සහ පොලී ගෙවීමේ නීතිමය බාධාවක් නෑ’ ලබන වසරේ ණය වාරික සහ පොළී ගෙවීමේ කිසිදු නොහැකියාවක් හෝ නීතිමය බාධාවක් නැතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (21) කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 21 November 2018
පුළුවන් නම් මේ අභියෝගයට මුහුණ දෙන්න අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතරයක් නැතිනම් ඊට බාධා කරන්නට උත්සාහ කරනු ඇතැයි ද එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පැවසීය. 21 November 2018
කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක් කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. 21 November 2018
සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බලහත්කාරයෙන් බලයේ සිටින රජය පලවා හැරීම සදහා ජාත්‍යන්තර රටවල් මැදිහත් වී කටයුතු කළයුතු යැයි දෙමළ ජාතික සන්ධානය මෙරට විදේශීය තානාපතිවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටිති. 21 November 2018
ඇලෝසියස්-පලිසේන යළි රිමාන්ඩ් මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලොසියස් සහ එහි සහ විධායක නිලධාරී කසුන් පලිසේන නැමැත්තන් ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 November 2018
ජනපති ඝාතන කුමන්ත්රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතික මර්සලීන් තොමස් ලබන 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 November 2018
‘ රාජපක්ෂ කල්ලිය ආණ්ඩුවේ ඉන්නේ නඩුවලින් බේරෙන්නයි ’ රාජපක්ෂ කල්ලිය බලහත්කාරයෙන් ආණ්ඩුවේ එල්ලී ඉන්නේ ජනතාවට ඇති ආදරයක් නිසා නොව විශේෂ අධිකරණයේ නඩුවලින් බේරෙන්නට යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 21 November 2018
‘ජනාධිපතිවරණයට එජාපයෙන් එන්නේ පක්ෂයේ නායකයෙක්’ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂයේ නායකයෙක් යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද (21) පැවසීය. 21 November 2018
විශ්වාස භංගය සම්මතවීම ගැන තීරණය හැන්සාඩ් වාර්තාවේ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වූ බවට සඳහන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර තිබේ. 21 November 2018
මිරිස්කුඩු ප්‍රහාරය ගැන ප්‍රකාශ සටහන් කරගනී පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කළ පැමිණිල්ලට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වැලිකඩ පොලිසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද(21) පාර්ලිමේන්තුවට පැමිණියේය. 21 November 2018
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන අද (21) නියෝග කර තිබේ. 21 November 2018
තල්මසාගේ සිරුරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ 6 ක් ඉන්දුනීසියාවේ ජාතික උද්‍යානයක වෙරළට ගොඩගසා තිබූ මියගිය තල්මසෙකුගේ සිරුරේ කිලෝ 06ක් බර ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් තිබී හමුවූ බව උද්‍යාන බලධාරීහු පවසති. 21 November 2018
ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් නීතිවිරෝධී බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම් කරුවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ව්‍යාජ වෙළඳ දැන්වීම් වලට මුලා නොවන ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 21 November 2018
ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල කතානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවරහිර වන සේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් විරෝධය පෑ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් හය දෙනෙක් අද (21) සභාවෙන් පිටව ගියහ. 21 November 2018
නඩු කටයුත්තකට කෑගල්ල සිරගෙදරට යැවු රැඳවියා අතුරුදන් රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවකු කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත යවා තිබියදී අතුරුදන් වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 21 November 2018
අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 21 November 2018
වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ. 21 November 2018
යුද ගැටුම් නිසා යේමනයේ දරුවන් 85,000 ක් මරුට වසර තුනක සිට යේමනයේ පවතින දරුණු යුද්ධය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000 ක් පමණ මිය ගොස් ඇතැයි ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරයි. 21 November 2018
නිවාස රැසක් කොල්ල කෑ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල නිවෙස්වලට ඇතුළු වී දිවා සහ රාත්‍රී කාලයේදී භාණ්ඩ සොරකම් කළ බව කියන මත්කුඩු ජාවාරම්කාරයෙකු, ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අද (21) අත්අඩංගුවට ගෙන ඇත. 21 November 2018
අමිතාබ් බච්චන්ගෙන් ගොවීන්ට සහනයක් සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත. 21 November 2018
නේවි සම්පත් යළි රිමාන්ඩ් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන මස 05 වැනිදා වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝ කළේය. 21 November 2018
රුපියල තවත් පහළට මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය. 21 November 2018
ගින්නෙන් පිළිස්සී පොහොට්ටුවේ මන්ත්‍රී රෝහලේ කසල ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත. 21 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026