(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල, මාපලගම ඇතුමලේ විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන් විහාරස්ථානයේ කුටියක් තුළ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
පොලු වලින් පහර දී මෙම ඝාතනය කර ඇති බව මූළික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
හිමියන් හා විහාරස්ථානයේ නැවතී සිටි ගිහි පුද්ගයකු අතර අඟහරුවාදා සවස බහන්බස්වීමක් සිදුව ඇති බවත් එම පුද්ගලයා අතුරුදන්ව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
ඊයේ (30) රාත්‍රීයේදී මෙය සිදු වී තිබේ.
(ඡායාරූප - ජේ. කේ. එල්. චාමින්ද සහ රවි ලියනගේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අයිඑස්අයිඑස් ගිණුමට බර කරලා රට ගිනි තියන්න නම් හදන්න එපා.