(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව ලබන මස 29 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය.
ඊට අදාළ නඩු අද කැඳවු අවස්ථාවේදී 7වන සැකකරු වූ පර්පචුවල් ටෙසරිස් සමාගම් සමූහයේ හිටපු අධ්‍යක්ෂ චිත්‍ර රංජන් හුළුගල්ල යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළ අතර නඩුව අතරතුරදී ඔහු පැමිණිම හේතුවෙන් වරෙන්තු යළි කැඳවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd