(කංචන කුමාර ආරියදාස)
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළපුලියන් කුලම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
වෑන් රියේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මරදන්කඩවල පදිංචි අබුසාලී නසාර් නැමැත්තෙකි.
ඔහු පොලීසියට පවසා ඇත්තේ මුස්ලිම් පුජකවරයකු කළ දැනුම් දීමට අනුව අදාළ පුද්ගලයින් කැකිරාවේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd