වීරවිල පොහොර ගබඩාව කඩා පොහොර උස්සලා විරවිල පොහොර ගබඩාවේ තිබු පොහොර මිටි 08 ක් සොරකම් කර ඇති බවට එම පොහොර ගබඩාව භාර මධ්‍යස්ථානය විරවිල පොලිසියට පැමිණිලිකර කර ඇතැයි විරවිල පොලිසිය කියයි. 31 October 2022
ගොවි විශ්‍රාම වැටුප අලුත් වෙයි නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. 31 October 2022
හඬපට සිද්ධියට සේමිණි සී.අයි.ඩීයට රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තිලිනි ප්‍රියමාලි නමැත්තියගේ විමර්ශන කටයුතු සඳහා ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 31 October 2022
ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය.ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි. 31 October 2022
මෙඩි හෙල්ප් රෝහල් අලුත් වැඩකට අත ගසයි ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් Central medical hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. 31 October 2022
විසි එක අද ඉඳන් රටේ නීතිය වෙයි ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය. 31 October 2022
පක්ෂය හැර ගිය අයට දයාසිරිගෙන් කොළ එළියක් රජයේ ඇමති ධුර බාර ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඒ තනතුරු අතහැර නැවත එන්නේ නම් ඔවුන් ආදරයෙන් බාර ගැනීමට සූදානම් බව ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 31 October 2022
දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 31 October 2022
යල කන්නයේ අස්වැන්න දළදා සමිඳුන්ට පූජා කරයි ජාතික ආහාර සුරක්ෂිතතාවට දායකත්වය ලබාදෙමින්, යල කන්නයේ නෙළාගත් සහල් සහ අනෙකුත් ධාන්‍ය අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේට පූජා කිරීමෙන් කෘතවේදිත්වය පළ කිරීම සහ ඊළග කන්නය සාර්ථක කරගැනීම උදෙසා දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ‘සිරි දළදා යල් අස්වනු පූජාව’ පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි. 31 October 2022
වරාය දොඹකර දෙකක් යකඩවලට විකුණන්න යයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතයෙන් ඉවත්කරන ලද ග්රෑන්ටි දොඹකර දෙකක් අබලි යකඩ ලෙස විකිණීමට එම අධිකාරිය ටෙන්ඩර් පත් කැඳවා ඇත. 31 October 2022
බුදු පිළිමයක් කෝටි පහකට විකුණන්න ගොස් මාට්ටු රන්වලින් නිමවා ඇතැයි පවසමින් රුපියල් කෝටි පහකට අළෙවිකිරීම සදහා සූදානම් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 October 2022
පාන් පිටි 250ට ගන්න මිටි 50 ගන්න ඕනේ ආනයනික තිරිඟු පිටි තොග මිල කිලෝවක් රුපියල් 250 දක්වා අඩු කළ බව ආනයනකරුවන් ප්‍රකාශ කළත් කිලෝව රුපියල් 250 බැගින් ලැබෙන්නේ පිටි මිටි කන්ටේනරයක් මිලට ගත යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 31 October 2022
තානාපතිවරයෙක්-සංස්ථා සභාපතිවරු 5ක් මැතිසබය හමුවට අලුතෙන් නම් කෙරුණු තානාපති වරයෙක් සහ සංස්ථා සභාපතිවරු පස්දෙනෙක් සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති. 31 October 2022
කොමර්ෂල් බැංකුවට ’World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත. 31 October 2022
මාළු ලොරිය පැහැරගෙන වෙන්නප්පුව උල්හිටියාවේදි තියුණු ආයුධ රැගෙන පැමිණි තිදෙනකු ලක්ෂ 90 ක් පමන වටිනා ශීතාගාර සහිත මාළු ලොරියක් රි පැහැර ගෙන ගොස් ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 31 October 2022
රජරට ගම් අටක දරුවෝ ආහාර අහේනියක පවතින ආර්ථික අහේනිය සහ සීඝ්රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය. 31 October 2022
හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි. 31 October 2022
මේ කාලයේදී වැඩිපුර පැතිරෙන ලෙඩ රෝග වැසි කාලයත් සමඟ බෝ වන රෝගවලද පැතිරීම වැඩි බැවින් එවැනි රෝග හා රෝග ලක්ෂණ මෙන්ම වලක්වා ගැනීම සඳහා වන උපදෙස් අළලා පහත ලිපිය සැකසේ. මේ දැනුම්වත් කිරීම වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රැසක් ඇති බැවින් ඒවාට ගොදුරුවූ පසුවට නොව රෝග ගැන දැනුම්වත්ව ඒවායින් පරෙස්සම් වීමටයි. 31 October 2022
අය වැය ගැන ජනතාවට කියන්න කෝටි 10 වැය කරලා අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස් ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න 2018දී මුදල් අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 31 October 2022
ගුජරාට් අනතුර ගැන ජනපති සොව පළ කරයි ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි ප්‍රදේශයේ පාලම කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය අනතුර සැල වීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ අතර ඉන්දීය ජනතාවට ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ගැඹුරු ශෝකය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 October 2022
ලූලා යළි බ්‍රසීල ජනපති බ්‍රසීල ජනාධිපතිවරණයේ ඊයේ(30) පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය.එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි. 31 October 2022
පහළ වායුගෝලයේ කැළඹිලි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අද (31) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 October 2022
ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පිරිස 130 දක්වා වැඩි වී ඇතැයි. ටයිම්ස් ඕෆ් ඉන්දියා වෙබ්වා අඩවිය වාර්තා කරයි. 30 October 2022
දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. 30 October 2022
දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. 30 October 2022
‘‘රට වැසියන්ගේ හෘද සාක්ෂිය මැරිලා‘‘ ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 30 October 2022
ජයන්ත සමරසේකරගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නවසීලන්තයේදී දොරට වඩී නවසීලන්තයේ පදිංචි ජයන්ත සමරසේකර මහතාගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නම් කෙටිකතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය නවසීලන්තයේ දී සිදු කෙරිණි. 30 October 2022
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ ‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ. 30 October 2022
තිහගොඩ එස්.අයිගේ පැටිකිරිය සොයයි මාතර තිහගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධ වැඩතහනම් කර ඇති උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 30 October 2022
පාන් මිල හෙට අඩුවෙයි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද (30) පැවසීය. 30 October 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026