(අංජුල මහික වීරරත්න)
ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි ප්‍රදේශයේ පාලම කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය අනතුර සැල වීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ අතර ඉන්දීය ජනතාවට ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ගැඹුරු ශෝකය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සිදුවෙමින් පවතින ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම්වල සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මෙවැනි සිදුවීම් ඉදිරියේදී වීමට බොහෝ ඉඩකඩ තියේවි යන්න තෙරුන්ගන්න. හේතුව නම්, රට හැර දා යන ඉංජිනේරුවන් , ආර්කි ටෙක් වරුන් නිසා. අවසානයේ රට තුල ඉතිරිවන්නේ තාක්ෂණික කරුවන්, draftman ලා පමණයි.
ලංකාවේම ආර්ථික පාලම කුඩු පට්ටම් කරලා රටේ මිනිස්සු හැම පැත්තෙන්ම හලලා, ලෝකෙට පරකාසෙ නම් අඩුවක් නෑ. කොහොමත් හොර පාරෙන් ජනාධිපති වෙච්චි දවසේ පටන්ම කළේ මළගෙවල් ගානෙ යන එකනේ...