ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

එහිදී පන්දු 46 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් හයේ පහර 3 ක් සහ  හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.  

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

-036