(යොහාන් භාසුර)
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද (30) පැවසීය.
රුපියල් 320 ක්ව පැවැති පාන්පිටි කිලෝවක් මේ වන විට 298 ක් දක්වා අඩු වී ඇති බව කී ජයවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමු කර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි වැඩි කළාම නම් එහෙම කියන්නේ නෑ නේද?
මිලත් සමගම කොලිටිය හා බර අඩුකරන්න එපා. එහෙම කලොත් ලබන ආත්මෙදී පෝරණුවට දමන පාන්ගේඩියක ගුල්ලෙක් වෙලා උපදී.
හොදයි ඉතින්
ලංකාව නිදහස ලබාගත් කාලයේ සිට අවුරුදු පනහක් පමණ යනතුරු රජය මගින්ම පිටි මිල නියමකරන විටම පාන් මිලත් නියම කරතිබෙනවා. පිටි කිලෝවක් රුපියල් 10 නම් පාන් ගෙඩියක උපරිම මිල රුපියල් පහයි කියලා. චන්ද්‍රිකා මහත්මිය ජනාධිපති වී ටික කාලයකට පසුව එම තත්ත්වය වෙනස් වූ බව දැනගන්නට තිබෙන්නෙ.