
ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.
එහිදී ලැබූ පරාජය හේතුවෙන් ඉන්දියාවට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රතිඵල සටහන වැරදියි නේද? ලංකාවට විසඳුමක් නැති තරග දෙකක් දාලා තියෙන්නේ ඇයි? තරග 3යි. ජයග්‍රහණ 1යි, පරාජයන් 2යි, ප්‍රසාද ලකුණු 2යි.