අද දිනයේ තැනින් තැනට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 July 2026
රැඳවියන් සමග සිවිලිමක් කඩා වැටේ මීගමුව බන්ධනාගාරයේ කලබලය අස්සේ රැඳවියන් පිරිසක් සමග එහි සිවිලිමක් කඩා වැටීමෙන් තවත් රැඳවියන් හතර දෙනකු තුවාල ලබා මීගමුව රෝහට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 July 2026
පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 05 July 2026
කාන්තා රැඳවියෝ බන්ධනාගාර කලබලය මැද වහළට නගිති මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් ඇතිවූ ගැටුම මත් ද්‍රව්‍ය ජාවාරමක් මූලික හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. 05 July 2026
පේරු ජනපති ධුරයට කාන්තාවක් ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන්, දක්ෂිණාංශික අපේක්ෂිකා කීකෝ ෆුජිමෝරි ජයග්‍රහණය කළාය. පැවැති ජනාධිපතිවරණය අතිශය තීරණාත්මක වූ අතර, අවසන් නිල ප්‍රතිඵල නිකුත් කෙරුණේ සති කිහිපයක සමාලෝචනයකින් අනතුරුවය. 05 July 2026
ඉරාන නායකයාට සමුදෙන්න ලක්ෂ ගණනක් තෙහෙරානයට ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට එක් වී ප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනය වූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත. 05 July 2026
ඇමෙරිකාව 250 වැනි උපන් දිනය සමරයි ඇමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි උපන් දින සැමරුම මහ ඉහළින් සැමරුවේය. දැඩි උණුසුම් කාලගුණයකින්, ඇමෙරිකන් වැසියන් පීඩා විඳිමින් සිටියත්, ඔවුහු සැමරුම් උත්සවවලට සහභාගී වූහ. 05 July 2026
විරුද්ධ පක්ෂය මර්දනය කළාට ඩෙංගු නැති වෙන්නෙ නෑ විරුද්ධ පක්ෂය හිරේ දමමින් මර්දනය කළාට ඩෙංගු වසංගතය මර්දනය වන්නේ නැතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 05 July 2026
යටියන්තොට Traffic OIC ගේ නැති වූ ගිනි අවිය කැලණි ගඟෙන් හමු වේ යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට අයත්ව තිබියදී අතුරුදන් වූ රාජකාරි ගිනි අවිය යටියන්තොට පාලම අසල දී සොයාගත් බව පොලිසිය කියයි 05 July 2026
මීගමු බන්ධනාගාර ගැටුමින් දෙදෙනෙක් මරුට:24ක් රෝහලට මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතුවූ ගැටුමින් දෙදෙනකු මියගොස් 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කාර්යාලය කියයි. තවත් රැඳවියන් දෙදෙනකු පළාගසේ ඇති බවට තොරතුරු ලැබී ඇත. 05 July 2026
මුහුණු පොත සාදයට එද්දී තරුණයෝ 15ක් කුඩු සමග මාට්ටු ඇල්ල නගරයේ සංචාරක හෝටලයක සංවිධානය කර තිබු ෆේස් බුක් සාදයකට පැමිණි තරුණයන් 15 දෙනකු හෑෂ් ,කුශ් මත්ද්‍රව්‍යය සහ මත්පෙති තොගයක් සමග අද (5) අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය පවසයි . 05 July 2026
‘‘ජනතාව ඉල්ලන වෙලාවට අපෙක්ෂකයා දෙන්නම්‘‘ රටට කළ සේවය ප්‍රමාණවත් මදි බව දැනෙන නිසා ඉදිරියටත් තමන් ජනතාව සමග වැඩ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 05 July 2026
ඩෙංගි මදුරුවා වේලාව වෙනස් කරලා ඩෙංගි මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාල සීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත් ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගි මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි. 05 July 2026
හැටන් නුවරඑලිය මාර්ගයේ කුඩාගමින් වාහන ධාවනය එක් මන්තිරුවකට සීමාවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට එක් මන්තීරුවකට සීමා කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. 05 July 2026
යතුරුපැදිය ගේට්ටුව අසල නැවැත්තුවැයි තරුණයාට හොඳටම නෙළලා පාදුක්ක ගලගෙදර මංසන්ධිය ආසන්නයේ නිවසක ගේට්ටුවක් ඉදිරිපිට යතුරුපැදියක් නවතා තැබූවැයි චෝදනා කරමින් සිවිල් ඇදුමින් සැරසී පොලිස් ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු අමානුෂික පහර දීම නිසා එම තරුණයා හෝමගම මූලික රෝහලට ඇතුලත් කර සිටි. 05 July 2026
’’රටේ ආර්ථිකය හොඳ තැනකට ඇවිත්’’ වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා බවශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 05 July 2026
කඩුගන්නාවේ දුම්රිය මාර්ගයේ වැඩ ලහි ලහියේ 2025 නොවැම්බර් මස 27 වැනි දා ශ්‍රී ලංකාවටම බල පෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගය හරහා මේ මේ වසර අවසානය වන විට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමේ අරමුණ ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට ලහි ලහියේ සිදු වෙමින් පවතී. 05 July 2026
තැනින් තැනට වැසි වාර කිපයක් සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 05 July 2026
ටී-56 උණ්ඩ යෙදීය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් මාට්ටු ටි 56 පතුරම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් මෝදර ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 04 July 2026
භූමිතෙල් ලීටර් 107000ක් අල්ලයි වදුරඹ ප්‍රදේශයේ බස් රථ හිමිකරුවන් දෙදෙනකුගේ නිවෙස් වල අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබු භූමිතෙල් මිලි ලීටර් 107000ක් පමණ අත් අඩංගුවට ගෙන ඇත. 04 July 2026
නීතිඥවරයකු සහ බිරිය ඝාතනයේ තවත් සැකකරුවකු රැගෙන එයි අකුරේගොඩ සුපිරි වෙළදසැළක් ඉදිරිපිට දී නීතීඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට , වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරුවරයා ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා, මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් මාළදිවයිනේ දී අත් අඩංගුවට අද සවස දිවයිනට රැගෙන ආහ. 04 July 2026
සබරගමු වෛද්‍ය පීඨය සිසු අයිතියට සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ වෛද්‍ය පීඨයේ නව සංකීර්ණය විවෘත කිරිම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසුරිය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති, Khalld Hamoud Aldassam Alkahtani සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී Eng.Faisal M. Alkahtani ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අද සිදු කළහ. 04 July 2026
කාන්තා කොමිෂන් සභා නියෝජිතයෝ අගමැතිනි හමුවෙයි ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 04 July 2026
දැරිය හැකි මිලකට ඖෂධ දෙනවා ආරක්ෂිත, ගුණාත්මක හා දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සඳහා කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් නියාමන පද්ධතියක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවැසීය 04 July 2026
සාපෙළ අයැදුම් පත් මාර්ග ගත ක්‍රමයට:අවසන් දිනය ජූලි 23 2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් මෙම ජූලි 23 දක්වා මාර්ගගතව විවෘතව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය නිවෙදනය කර ඇත. 04 July 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය. 04 July 2026
ඩෙංගු මරණ 35 දක්වා ඉහළට රටේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පනස් හත්දහස ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 04 July 2026
ඩෙංගු මඩින්න සජිත්ගෙන් යෝජනා ඩෙංගු මර්දනය කිරීම සඳහා තමා සතුව යෝජනා කිහිපයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 July 2026
මොඩියුල අවුල් ලිහන්න වෙනම ඒකක දෙකක් මොඩියුල සහ ගුරු අත් පොත් නිසි ප්‍රමිතියට සකස් කිරීම සහ ඒවායේ අන්තර්ගතයේ වගකීම පැවරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අංශ දෙකක් පසුගියදා අලුතින් පිහිටුවනු ලැබීය. 04 July 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026