රැඳවියන් මීගමුව බන්ධනාගාරයට දැඩි ලෙස හානි කරලා
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමත් සමග එම බන්ධනාගාර රැඳවියන් 700කට ආසන්න පිරිසක් වැලිකඩ, අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.