රුසියන් ජාතික වෛද්‍යවරයාගේ මුදල් ඉස්සූ චීනා මාට්ටු
අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කළ ගුවන් යානය තුළ ගමන් ගත් , රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක් , වෛද්‍යවරයා නිදි අතර සොරා ගත් චීන ජාතිකයකු කොළඹ , කොටුව කැසිනෝ ශාලාවකදී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .