පොකුරු බස් සමාගම් යළි අරඹයි වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 11 July 2026
’’එල් නිනෝ’’ නිසා වැසි-නියඟ එන්නේ මෙහෙමයි මෙම නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලයේ ඉතා ප්‍රබල ’එල් නිනෝ’ තත්ත්වයක් වර්ධනය වීමේ 63% සම්භාවිතාවක් පවතින බව පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 July 2026
බන්ධනාගාර නිලධාරීන් මැරුවාට රැඳවියන් 200කට නඩු මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් අට දෙනා ඝාතනය කළ රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසකට මිනීමැරීමේ චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 11 July 2026
රැඳවියන්ට ජනපති සමාව දෙන්න ක්‍රමවේදයක් හදයි දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා වන ක්‍රමානුකුල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සඳහා සකස් කරන ලද වාර්තාව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය වෙත බාරදීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය. 11 July 2026
තඹුත්තේගම 91810කට පිරිසිදු වතුර තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැලසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. 10 July 2026
ජනපතිගෙන් ගොවීන්ට පොරොන්දුවක් ගොවි ජනතාව ඉතා හොඳින් බලාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී පැවසීය. 10 July 2026
මැගසින් බන්ධනාගාරයේ දෙපිරිසක් ගැටී පහකට තුවාල බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් කීප දෙනකු අතර ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2026
ලංකාවට සමුදෙන කොරියා තානාපතිය ජනපති ලේකම් හමු වෙයි රාජ්‍ය තාන්ත්‍රික සේවය නිම කරමින් පිටත්ව යන ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon LEE) මහත්මිය අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය. 10 July 2026
භාණ්ඩාගාර හැකර් සිද්ධිය පාරිපාලනයේ දුර්වලකමක් ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම්වල අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාවේ සඳහන්වේ. 10 July 2026
කෘෂිකර්ම ලේකම් පත්කරන්න උසස් නිලතල කමිටුවේ අනුමැතිය ඩීපී වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබාදී ඇත 10 July 2026
ඉරාන කඳුළු මැද නික්ම ගිය කමේනි ඉරානයේ ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ දේහය අද (10) මෂාඩ් නගරයේ ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. ඉමාම් රෙසා දේවස්ථානය එරට ශුද්ධතම ෂියා දේවස්ථානය ලෙස සැළකේ. 10 July 2026
ඡන්දෙට වෙන් කළ සල්ලි වෙන වැඩවලට දීලා නැහැ පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද(10) පැවැසුවාය 10 July 2026
ඉරානයට පහර දෙන්න ඇමෙරිකාව සමග ඊශ්‍රායලයක් සූදානම් ඉරානයට පහරදීමට ඇමෙරිකානු හමුදාව සමග එකතු වීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවද සූදානම් යැයි එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු, ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සහ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් පසුගියදා ප්‍රකාශ කළේය. 10 July 2026
ගොවි සුබ සාධනයට කෝටි 4600ක් 2026 යල කන්නයේ වී වගාව සහ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46006ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. 10 July 2026
අධිකරණ ඇමතිට විශ්වාසභංගයක් මීගමුව බන්ධනාගාරයේ සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය. 10 July 2026
ආපදා වන්දි දීමේ ඉහළ ප්‍රගතියක් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 10 July 2026
රන් ආලේපිත ගිනි අවියට දුමින්ද යළි සැකකරුවෙක් කරයි රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සමග වයෝවෘද කන්තාවක අත්අඩංගුට ගැනීම සිද්ධියේ සිවුවන සැකකරු වන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සැකකරුවකු වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා අද (10) නියෝග කළේය. 10 July 2026
ඩෙංගු මට්ටු කරන්න රිජ්වේ කට්ටිය වත්තට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී දරුවන් සහ සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 10 July 2026
හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු හෙට එකට රැස් වෙති ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය හෙට 11 සහ 12 යන දෙදින කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 10 July 2026
‘‘විද්‍යුත් විසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට දීම ගැන රජය යළි සලකා බලනවා‘‘ පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය යළි සලකා බැලීමට මෙම රජය තීරණය කර ඇති බවත් ඉදිරියේදී රජයේ තීරණය සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 10 July 2026
නාවික හමුදාපති ජනපති හමුවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුන ගැසුණේය. 10 July 2026
මන්ත්‍රී නිවෙස හොරු බිඳලා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් බව කියන පානදුර නගරයේ පිහිටි නිවස හොරු කඩා ඇතැයි පොලිසිය කියයි 10 July 2026
මුහුදු බෙල්ලන් ඇල්ලූ 26ක් මාට්ටු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කර බෝට්ටු 12 ක් ආධාරයෙන් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු මෙරටට රැගෙන එන ලද මුහුදු කූඩැල්ලන් 60,448 ක් සමග මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 10 July 2026
මීගමුව බන්ධනාගාරයේදී නැති වූ ගිනි අවිය හමුවේ මීගමුව බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ ගැටුම අතරතුර අතුරුදහන් වූ රිපීටර් ගිනි අවිය සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 10 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාපවල පාසල් සහ විශ්ව විද්‍යාල සති දෙකකටවත් වසා දමන්න ඩෙංගු අධිඅවදානම් කලාපවල පාසල් සහ විශ්ව විද්‍යාල සති දෙකකටවත් වසා දමන්නැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලයි. 10 July 2026
සොඳුරු ජීවිතයක රස ඉතිරිකර මරියසෙල් සමු ගනී ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 10 July 2026
බද්ධ දරුවන් වෙන් කළ විශ්මිත සැත්කම ශ්‍රෝණියෙන් එකට බද්ධ වී සිටි (ලිනුලි හා ලිතුලි ) නිවුන් දරුවන් දෙදෙනකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්වූහ. 10 July 2026
විෂ මත් පානය කළ බස් සේවකයෝ හයක් ගම්පහින් මාට්ටු බස්රථ රියදුරන් විෂ මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය ධාවනය කරන්නේද යන්න සොයා බැලීම පිණිස ප්‍රවාහන අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව සිදු කළ වැඩසටහන අනුව , ගම්පහ නගරය ආශ්‍රිතව සිදු කළ පරීක්ෂාවේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 6 දෙනකු , විෂ මත් ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරුවී ඇත. 10 July 2026
මීගමුවේ සිද්ධිය: නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක් මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව පළ කරයි. 10 July 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026