වෙනිසියුලා භූමිකම්පාවෙන් 50,000 ක් අතුරුදන්
වෙනිසියුලාව කැලඹූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් සහ පසුකම්පනවලින් මියගිය ගණන ඊයේ (1) 2,500 පසු කළේය. තුවාල ලැබූ ගණන 10,000 ට ආසන්න යැයි පැවැසෙයි. ඊට අමතරව, තවත් 50,000 ක් නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.