ජපන් අගමැතිනිය ඉන්දියාවට යනවා
තෙදින නිල සංචාරයක් අරඹමින්, ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී හෙට (1) ඉන්දියාවට පැමිණීමට නියමිතය. ජපානයත්, ඉන්දියාවත් අතර ද්වීපාර්ශ්වීක සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ජපන් අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.