ලක්ෂ 1800 මත් ද්‍රව්‍ය වනසයි රුපියල් ලක්ෂ 1800 කට ආසන්න වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝපත්ත දහන උදුනේදී මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේදී පුළුස්සා විනාශ කිරීම සිදුවිය. 28 June 2026
පිහි පහරකින් සජබ ප්‍රා.අපෙක්ෂකයෙක් මරුට වීරකැටිය මැදමුලන කිංචිගුණේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 07.30 ට පමණ පිහියකින් ඇන 30 හැවිරිදි සජබ ප්‍රා සභා අපේක්ෂකයකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලිසිය පැවසීය . 28 June 2026
ගිංගඟේ පා වූ මළ සිරුර හඳුනාගෙන ඝාතනය කොට ගිං ගඟේ කොන්කීට් කණුවක් දෙපාවල ගැට ගසා පාවෙමින් තිබුණේ අහුන්ගල්ලේ ලොකු පැටීගේ වෙඩික්කරු බවට හදුනාගෙන ඇතැයි පෝද්දල පොලීසිය කියයි. 27 June 2026
යතුරු පැදි අනතුරින් පාසල් සිසුවා මිය යයි 16 හැවිරිදි පාසල් මිතුරන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මකුළුදූව ප්‍රදේශයේදී දුරකථන කණුවක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවකු මිය ගොස් අනෙක් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 27 June 2026
‘‘ලංකාදීප‘‘ විදුලි ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකා ලෝක වේ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන ’’ලංකාදිප පොසොන් ආලෝක පූජාවේ’’ පළමු දිනය මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. 27 June 2026
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි. 27 June 2026
‘‘මුහුද රළුයි ධීවර කටයුතු පරිස්සමින්‘‘ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 June 2026
හිටපු ඇමැති පුත්තු 10ක් පසුපස පොලිසිය පන්නයි අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ පුත්තු දස දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත. 27 June 2026
හිටපු රේගු ලොක්කා කන්ටේනර් කමිටුවට නැවත ගෙන්වයි කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය බදාදා ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 27 June 2026
පොල්- ආහාර රට යවා බිලියන තුනක් හොයන්න සැලසුම් පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2026
පොල් - ආහාර රට යවා බිලියන තුනක් හොයන්න සැලසුම් පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2026
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ. 27 June 2026
පුද්ගලික සරසවිවල ’’හිතුමතේ වැඩ’’ තහනම්! රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 27 June 2026
කොළඹ - බදුල්ල බස් රථයක් දියතලාවේදී දුම්රිය මඟට පෙරළී 43කට තුවාලයි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රීලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (27) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පහල දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් 43ක් තුවාලලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කල බව දියතලාව පොලිසිය පවසයි . 27 June 2026
හැකරු සිද්ධිය: මුදල් කමිටුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එන සතියේදී පාර්ලිමේන්තුවට බාර දෙන බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 27 June 2026
සැකකරුවන්ට නීතිඥවරුන් මුණ ගැසීමට තැනක් ස්ථාපිත කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ට නීතිඥවරුන් පුද්ගලිකව හමුවිය ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එම කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කරමින් අද දන්වා සිටියේය. 26 June 2026
තරුණ සේවා සභාව තරඟ 87කට අයැදුම් පත් කැඳවයි ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 8ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි. 26 June 2026
දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකට ගැටිලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 26 June 2026
ඩොලර් හොයන සැලසුමක් ජනපති හෙළි කරයි දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 June 2026
සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජවිපෙන් නීති පියවර සාවද්‍ය ප්රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2026
සාමසාධක මෙහෙයුම් වලට ලංකාවෙන් 1132ක භට පිරිසක් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එක් විය. 26 June 2026
කැරම් බෝඩ් නඩුව: මහින්දානන්ද - නලින්ගේ පූර්ව නඩු විභාගයට දින දෙයි 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ” හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (26) නියම කළේය. 26 June 2026
ඉන්ධන මිල අඩු නොකිරීම ජනතාවට කරන දැඩි අසාධාරණයක් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩු නොකිරීම මෙරට ජනතාවට කරන බරපතල අසාධාරණයක් බවත් එම වරද නිවැරදි කළයුතු බවත් සමඟි ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය. 26 June 2026
චාල්ස් රජු බකිංහැම් මාලිගය අත්හරී වසර 10 ක් පුරාවට බකිංහැම් මාලිගයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීමට නියමිත බවත්, අලුත්වැඩියා අවසන් වීමෙන් පසු තමන් බකිංහැම් මාලිගයේ පදිංචියට නොයෑමට තීරණය කළ බවත් තෙවැනි චාල්ස් රජු පවසයි. 26 June 2026
’’රටේ ජනයාගෙන් සියයට තිහක් අන්ත දුප්පතුන් වෙලා’’ රටේ ජනගහනයෙන් සියයට තිහක් එක වේලක් කෑමට පවා නොහැකි අන්ත දුප්පතුන් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළේය. 26 June 2026
51ක් රෝහලට යැවූ ගන්දර බස් අනතුර ගන්දර තලල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 26 June 2026
ඩෙංගු අලුත් වෛරසයක් ඩෙංගු අලුත් වෛරසයක් හදුනාගෙන ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවැසුවාය. 26 June 2026
දකුණු කොරියා හිටපු ජනපති ආර්යාව හිරේ දකුණු කොරියා හිටපු ජනාධිපති යූන් සුක් යූල්ගේ බිරිඳ වන කිම් කියෝන් ට වසර 7ක සිරදඬුවමක් නියම විය. සෝල් අධිකරණයක් ඇයට මෙම සිරදඬුවම නියම කළේ ඇය අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකාරිය වීමත් සමගය. යූන් සුක් යූල් යනු 2022 සිට 2025 දක්වා දකුණු කොරියාවේ ජනාධිපතිවරයාය. 26 June 2026
ඒකක 300ට වැඩි සූර්ය පැනල හෙට සිට 29 දක්වා වහලා තියන්න වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළේය. 26 June 2026
හරක් කටා පාර්ලිමේන්තුවේ හරක් කටා ඉන්නේ එළියේ නොව පාර්ලිමේන්තුවේ යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 June 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026