22 වැනි සංශෝධනයට එරෙහිව 24 කොළඹදී විරෝධයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 14 September 2026
වයඹ මහ සටනට සජබෙන් නලින් සමගි ජන බලවේගයේ වයඹ පළාත් මහ ඇමති ධූර අපේක්ෂක ලෙස තරග වැදීමට තමා සූදානම් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය. 14 September 2026
බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත 13 September 2026
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය. 13 September 2026
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි තමන්ට පහර නොදෙන ලෙස ඉරානයේ සහාය ලැබෙන යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 13 September 2026
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී ව්‍යාපාරිකයකු විසින් පමුණුගම වහටියගම ඒපාමුල්ල වෙරළතීරයේ මීටර් 226 පමණවු දුරක බැදගෙන යමින් තිබු ආරක්ෂක ගේබියෙන් බැම්ම (කලුගල් බැම්ම) සදහා නිකුත් කරතිබු CCCRM/13065 දරණ බලපත්‍රය තාවකාලිකව අත් හිටවීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා විසින් ලිඛිතව නියෝග කර ඇත. 13 September 2026
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සෞදි අරාබිය පසුගිය 11 වැනිදා සිය ප්‍රධාන තෙල් නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 13 September 2026
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට කිසිසේත් යටත් වන්නේ හෝ බිය වන්නේ නැතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට සංදේශයක් එවමින් සඳහන් කරයි. 13 September 2026
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට සිර දඬුවම් නියම කෙරුණු හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැලණි නදියේ පා කරයි හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය. 13 September 2026
22 අධිකරණ මතය 22 වැනි දා මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව හොඳ හවුල්කරුවන් විය යුතුයි චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හවුල්කරුවන් විය යුතු බවට දෙරටේ නායකයන් පසුගියදා එකඟතාවයකට පැමිණ ඇත. 13 September 2026
කටුනායක - ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව නවතී මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් Fits Air ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 13 September 2026
දිගු දුර ජෙට් යානයක් හිමි ශ්‍රී ලංකිකයා දිවයිනට පැමිණෙයි පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 13 September 2026
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප හෙට සිට වහයි යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා හෙට(14) සිට මාසයක කාළයකට තාවකාලිකව වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 13 September 2026
බදුල්ලේ විසිපන්දහසක් උග්‍ර පානීය ජල ගැටළුවක එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි . 13 September 2026
හොරට නිෂ්පාදනය කළ පාවාහන් යුගල 1000ක් දෙහිවලින් අල්ලයි මෙරටදී නිශ්පාදනය කර චීනයේ නිෂ්පාදනය කළ සඳහන් කළ බවට සටහන් කළ පාවහන් යුගල් 1,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනයට සහ එකලස් කිරීම සඳහා යොදාගත් කර්මාන්ත ශාලාවක් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 13 September 2026
සරණක් අවැසි නැගෙනහිර සරසවි සිසුන්ට ශිෂ්‍යාධාර ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ’’සරසවි දිරියෝ අභිමන්’’ සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි. 13 September 2026
ඇඹිලිපිටියේ පිරිසකට උග්‍ර ජල හිඟයක් මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක පවුල් එක් දහස් පන්සියයක පමණ ප්‍රමාණයක සාමාජිකයන් දහස් ගණනාවක් උග්‍ර ජල හිගයකට මුහුණ දෙමින් සිටිති. 13 September 2026
ජාතික ආරක්ෂක අරමුදලේ වැඩ: විගණනයක් අරඹයි ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. 13 September 2026
කෝවිල් වෙන්දේසියේදි අඹයක් ලක්ෂ පහ හමාරකට අලෙවි වේ වවුනියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලකට වෙන්දේසි වු බව එම කෝවිලේ පුජකවරු සදහන් කරති. 13 September 2026
මුවන් මසට මැරූ ගුවන් සෙබළු පහක් මාට්ටු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ නිළධාරියකු ඇතුළු සෙබලුන් පස්දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තල පොලිසිය කියයි. 13 September 2026
හොර ලයිසන් හැදූ දෙදෙනෙක් මාට්ටු ව්‍යාජ රියදුරු බරපත්‍ර සාදා මුදලට අලෙවි කළ සංවිධානාත්මක ජාලයකට අයත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 13 September 2026
වැලිකන්දේ ගොවීන්ට වී වලට මුදල් ලැබී නෑ වී අලෙවි මණ්ඩලයේ වැලිකන්ද ගබඩාවට වී ලබාදී දින දොළහක පමණ කාලයක් ගත වූවද මෙතෙක් මුදල් ලැබී නැතැයි වැලිකන්ද ගොවීහු චෝදනා කරති. 13 September 2026
අණ නොතැකූ වෑන් රියකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස වැලිවේරියේ සිට පන්නා ගොස් ගම්පහ , අස්ගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලීසිය සදහන් කරයි. 13 September 2026
අනුරාධපුරේ වීසි දැලක් දැම්මා නම් ඔක්කොම එකට අල්ලගන්න තිබුණා වංචා දූෂණ වලට සම්බන්ධ වූ ආච්චිලාගේ සිට අම්මලාට බාප්පලාට ඔක්කොටම නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ ගොවි ජනරැළිය අමතමින් අද පැවසීය. 12 September 2026
සිසිල් බීම ලොරිය නිවෙසක් මතට වැටේ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිද මැඩිතලේ රයිටර් වංගුව අසලදි සිසිල් බීම ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් අද (12) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්‍රපාතයකින් පහල මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවසක් මතට පෙරලීයාමෙන් ලොරියේ රියැදුරු,රියසහයක ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 12 September 2026
පොහොට්ටු රැස්වීමට විශාල පිරිසක් පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගර සභා නිවාස ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි. 12 September 2026
මැති ඇමතිලාගේ පොතපතට වසර තුනට කෝටි 17ක් ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සභාගර්භයේ පාවිච්චිය සඳහා පසුගිය වසර තුනේදී දුන් වාර්තා සහ ලේඛන වෙනුවෙන් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වැය කර ඇතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 12 September 2026
ඇමරිකා ඩොලර් 250641 මානුෂීය ආධාර තොගයක් ලංකාවට ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකා ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නේය. 12 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026