සිසුවා සිසුවාගේ ගෙල කපා තුවාල කරලා පුල්මුඩේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු අද (15) එම පාසලේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ ගෙල තියූණු ආයූධයකින් කපා බරපතල තුවාල සිදුකර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි . 15 May 2025
මහින්දානන්දගේ ඉල්ලූ ඇපයට කරුණු කියන්න දින දෙයි ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප ඉල්ලා සිටි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ පෙත්සමට ලබන (19)සඳුදා කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට අද දන්වා සිටියාය. 15 May 2025
සාපෙළ ප්‍රයෝගික පරීක්ෂණවලට දින දෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 වනදා සිට 31 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2025
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පැවැත්වේ. 15 May 2025
නීතියට පිටුපාන පොලිස් නිලධාරීන්ට වැඩ වරදී මාර්ග අනතුරු අවම කිරීමට තවත් දැඩි නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 15 May 2025
’’මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත නම් කරන්න’’ පළාත් පාලන ආයතන සඳහා පත් කරන සභිකයන්ගේ තොරතුරු මේ සතිය ඇතුළත භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් ඇත. 15 May 2025
මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 15 May 2025
සපුගස්කන්ද රන් බඩු කොල්ලයට අයෙක් සැකපිට සපුගස්කන්ද ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 15 May 2025
පතල්කරුවන්ට රක්ෂණයක් පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. 15 May 2025
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය. 15 May 2025
කෝකියාට පහරදී ඝාතනය කරලා ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2025
රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක් දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 15 May 2025
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 May 2025
සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද අනුමැතියකින් තොරව ආරම්භ කිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත 15 May 2025
සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි. 15 May 2025
අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය. 14 May 2025
බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි. 14 May 2025
’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’ ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද (14) පැවසීය. 14 May 2025
ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි. පොළොන්නරුව කදුරුවල නගර මහා විද්‍යාලයේ 3 වසර ඒ පන්තියේ ඉගෙනුම ලබන, හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර මෙලෙස අතුරුදහන් වී ඇති බවට ඔහුගේ පියා වන සෙවනපිටිය මහවැව කේ.ඒ.ඩි.තරංග ලක්ෂාන් මහතා විසින් මෙම පැමිණිල්ල සිද 14 May 2025
පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ අද (14) එකඟතාවයකට පැමිණියහ. 14 May 2025
’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’ ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය. 14 May 2025
බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පැවසීය. 14 May 2025
ඉන්ධන ලොරිය දොයි කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව නානුඔය පොලිසියේ නිළධාරියෙක් පැවසීය. 14 May 2025
බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය. 14 May 2025
ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය. 14 May 2025
‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද (14) නියම කළේය. 14 May 2025
කැනඩාවේ හැදූ ස්මාරකයට විජිත විරෝධය පළ කරයි ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය. 14 May 2025
මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි. 14 May 2025
ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (14) පැවසීය. 14 May 2025
කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝග්ලෝබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මිය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු 14 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026