(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්පති ධූරයෙන් පහකල දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.