
(අංජුල මහික වීරරත්න)
යාපනයේ පාසල් 14ක සිසු සිසුවියන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය.
යාපනය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෝ මීට ඇතුළත් වූහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
යාපනය කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් ජනාධිපති කාර්‍යාලයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.
මෙම අවස්ථාවට සහභාගී වූ සිසුසිසුවියන් හට “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි


2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයේ පාසල් 14ක සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට
විපරමා Thursday, 21 August 2025 03:39 PM
ඉස්සර නම් දූෂිත දේශපාලුවෝ තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන, බූතයෝ වගේ අරක් ගෙන උන්නේ.. දැන් ඒ සිස්ටම් එක වෙනස්වීම ගැන සතුටුයි.
ගුණරත්න Friday, 22 August 2025 08:49 AM
අපිත් පොඩි කාලේ ඔය තැන් බලන්න ගියා, එත් ඒවා පත්තරේ නම් ගියේ නැහැ.