IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වස්ගමුවේ පතල් හැරූ13ක් අත්අඩංගුවට

( මහේෂ් කීර්තිරත්න)

වස්ගමුව ජාතික උද්‍යානයේ පතල් කැණිම් කළ පුද්ගලයින්  13ක් වනජීවී අත්අඩංගුවට ගත් බව වනජිවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

පසුගිය දින කිහිපය තුළ වස්ගමුව ජාතික උද්‍යානයේ බටහිර මායිම් ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණිම් සිදු කරන බවට පොලොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලිම් සිදු කළේය.

එහිදී පුද්ගලයින් 13 දෙනෙක් උද්‍යානයට අනවසරයෙන් ඇතුල් වී පතල් කැණිම සිදුකර ඇති බවත්  වනජීවී නිලධාරීන් විසින් උපක්‍රමශීලීව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

 

 



අදහස් (1)

වස්ගමුවේ පතල් හැරූ13ක් අත්අඩංගුවට

thilak Thursday, 21 August 2025 05:41 PM

අද බොහෝ දෙනෙක් මෙවැනි දේ කරන්නේ ජීවත් වීමට යම් මුදලක් උපයා ගැනීමටයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site