IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තරුණ නායකයෝ පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජික සාමාජිකාවන්ට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් විශේෂ ඇගයීමක් කළේය.

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජිකයෝ 52දෙනා මෙහිදී ඇගයීමට ලක්වූහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,කථානායක වෛද්‍ය ජගත් වික‍්‍රමරත්න මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජිකයන් ප්‍රථමයෙන් සභාගර්භයේදී  කථානායකවරයා විසින් ප්‍රකාශයක් කරමින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව නැරඹීමටද තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් අවස්ථාව සලසා දෙනු ලැබීය.



අදහස් (0)

තරුණ නායකයෝ පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site