
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුම ඉදිරියේදී භයානක තත්ත්වයක් මතු කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
ලෝකයේ බලවතුන්ගේ කිහිපදෙනෙකු මානසික රෝගීන් බවත් ඔවුනට යුද්ධය නැතුව ජීවත් විය නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ කොළඹ දී ඊයේ පැවති උත්සවයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය ඒකට සම්බන්ධයි ඒ නිසා කිසිම රජයක් කිසිම දෙයක් කරන්නේ නැහැ
කාදිනල් තුමාගේ අදහස මොකක්ද දන්නේ නෑ ? ඒක තමයි අවසාන නිගමනය
මොකෝ බැරි . 2022 අරගලයෙන් පස්සෙ ගිහින් නැවතුනේ මාලදිවයිනේ. ඔය කාටවත් ජනතා බලය අභිබවා යන්න බෑ. ඒක මාලිමාවටත් පොදුයි. මෙයාලත් වැඩ කරේ නැත්නම් මෙයාලටත් 2029 සොරිම තමයි
ඔන්න මෛසිරා ඇඟ බේරගන්න අළුත්ම ටෙලි නාට්‍යයක් හදාගෙන එනව වගෙයි.
ඔය කථා ගනන්ගන්න එපා. උපදින කොට තිබ්බ පොඩි පොඩි අඩුපාඩු. මෝඩකම හෝ උද්දච්චකම විතරක් නෙමෙයි.
අයියෝ මොනවද මේ කියවන්නේ... අපේ කාදිනල් මහත්තයටයි ... සිරිල් මාමටයි ... පල්ලියේ අලුගෝසුවා ස්වාමිටයි ... ( මිනිහගේ නම අමතකයි) මේවා මොනවද? .. එයාලා තුන්දෙනා එක්ක අර චිත්‍රපටි ගහගෙන ආයෙත් පොලිස්යේ වැඩට ගිය 007 අයියා ... එයාගේ ස්විස් පැන්න ගෝලයා ... මෝදිව කනෙන් අල්ලාගෙන එන්නේ ළඟදීම ... පොඩ්ඩක් ඉන්න කෑ ගහන්නේ නැතුව. අනික ඔයත් එදා ඉන්දියාවේ ඉන්දලානේ සිංගප්පුරුවට ගියේ...
ඔය කතා කීමෙන් වෙන්නේ නියම අන්තවාදී ත්රස්තවාදීන් බේරෙන එක. මරාගෙන මැරුණේ මෙහෙ ත්රස්තවාදීන්. ඔවුන් ඊට කලින් වෙනත් අපරාධ කරලා තිබෙනවා, පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරාදමා ආයුධ පැහැරගෙන තිබෙනවා. බුදුපිළිම කඩා දමා ජාතිවාදය අවුස්සන්න හදා තිබෙනවා, ඔවුන්ගේ අපරාධ නවාතැන් වල තිබී සුදු ඇඳුම් සහ තවත් පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා, ඔවුන් තවත් ප්‍රහාර කරන්න සූදානමෙන් ඉඳ තිබෙනවා. ඒ වගේම බෝම්බකරුවන IS සංවිධානය සමග සම්බන්ධයි. ඉතින් මේ නියම ත්රස්තවාදීන් සොයා අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්දියාව හෝ ඊශ්‍රායලය හෝ ලංකාවේ වෙනත් දේශපාලනඥයන් අල්ලාගෙන කරන්නේ නියම අපරාධය වසන් කිරීමක්.
මිදි තිත්තයි කිව්වේ කවුද? ඒ බය හින්දා මුළු පවුල පිටින්, සිංගප්පූරුවේ බෙහෙත් ගන්න ගියා කිව්වා නම් අපිට ටිකක් හරි හොඳින් ඇහුම්කන් දෙන්න තිබුණා.
ගෝඨාභයගෙන් පස්සේ දෙවැනි තැන ඔබතුමාට තමයි... රට මේ තත්වයට පත්කළේ හිටපු ජනපතිලා...
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි
මෙයත් එක්කෙනෙක් තමයි.