අම්මාගෙන් තමයි අහන්න ඕන කවදද මගේ මංගල උත්සවය තියෙන්නෙ කියලා තරුණ නළු නිළි පරපුරේ ජනප්‍රිය නිළියක් වන මහේෂි මදුසංඛා පසුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ජීවිතේ වෙනස් පිටුවක් පෙරලපු මහේෂි ඒ පි 28 May 2016
ටෙරන්ස් හොවාර්ඩ් පස්වැනි වරටත් පියෙකු වන ලකුණ ජනප්‍රිය නළු ටෙරන්ස් හොවාර්ඩ් පස්වැනි වතාවටත් පියෙකු වීම මේ දිනවල හොලිවුඩයේ කතාබහට ලක්වන පුවතක් වී ඇති අතර, මෙය මිරැන්ඩා පැක් 28 May 2016
ඇඟළුම් බසය පෙරැළී තිදෙනකු රෝහලේ හික්කඩුවේ සිට බද්දේගම දෙසට ඇඟළුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ බසයක් නලාගස්දෙණිය ආසන්නයේ දී අද අළුයම පෙරැළී තිදෙනකු තුවාල ලබා කරාප 28 May 2016
පහසු ගමනකට පහසු රෝද මේ රෝදයට විශේෂත්වයක් තියෙනවා. ඒ මේ රෝදය ස්පෝක් කම්බිවලින් තොරව නිපදවා තිබෙන නිසයි. ඒ වෙනුවට එකතු කරලා තියෙන තාක්ෂණය නිසා වඩා ගැස්සී 28 May 2016
Furious චිත්‍රපටය අතරතුර පෝල් වෝකර් මතක් වුණු වින් ඩීසල් මේ දිනවල රූගතකිරීම් සිදුවන "Fast and Furious" චිත්‍රපට මාලාවේ අටවැන්න වන "Fast 8" චිත්‍රපටය අතරතුර වින් ඩීසල් ඇතුළු කණ්ඩායම, එහි මීට ප 28 May 2016
ගිං ගඟෙත් අත්තනගලු ඔයෙත් ජලය වැඩි වෙයි දැඩි වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ සහ අත්තනගලු ඔයෙත් ජල මට්ටම ඉහළයමින් තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්ර 28 May 2016
Pencil Art වලට කැමති ලසන්ත පුංචි කාලේ ඉඳන්ම සිතුවම් කලාවට ආදරය කළ ඔහු අදවනවිට සිතුවම් කලාවේ විවිධ ඉසව් තුළින් තම දක්ෂතා පෙන්නුම් කරනවා. ඉතිං හදසර අපිත් හි 28 May 2016
කොළඹ යළි යටවෙයි සිකුරාදා සවස සිට ඇරඹි මහ වැසි හේතුවෙන් කොළඹ තුම්මුල්ල, ආමර්වීදිය ඉඟුරුකඩේ හන්දිය ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇතැයි ද කැල 28 May 2016
.X-Men : Apocalypse' දිවයින පුරා සිනමාහල්වල බ්‍රයන් සිගර් විසින් අධ්‍යක්ෂණය කරන ලද "X-Men : Apocalypse" 20th Century Fox සමාගමේ බෙදාහැරීමක් ලෙස ලොව වටා ප්‍රදර්ශනයට සමගාමීව ස්කයිලයින් එ 28 May 2016
සර්ප විමානෙට එහා ලෝකයෙන් මේ වීඩියෝව වෙනත් ලෝකෙක එකක් නෙමෙයි. මේ දකුණු ඇමරිකාවෙදි පටිගත කරපු දෙයක්. පොකුරු විදියට ගැවසෙන මේ සර්පයෝ දිහා බලන්න අපහසුයි නම් මේ 28 May 2016
චිත්‍රපට පිටපතක් ලියාගෙන යනවා විටෙක දයාබර ප්‍රේමවන්තයෙකු ලෙසත් තවත් විටෙක හිතුවක්කාර තරුණ පුතෙකු ලෙසත් පුංචි තිරයේ දී අපට හමුවන ඔහු වඩා කඩවසම්ය. ඒ හේතුව නිස 28 May 2016
ජෙනිෆර් ලෝරන්ස්ගේ ගේ ඉස්සරහ දහදෙනෙක් නිදාගෙන ඉන්නවලු දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනාගත් නිළියක වන ජෙනිෆර් ලෝරන්ස්ගේ නිවසින් පිටත මේ වනවිට දස දෙනෙකු නිදාගෙන සිටින බැව් වාර්තා වෙයි. කෙස 28 May 2016
ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක් මේ දිනවල ප්‍රදර්ශනය වන අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියක ලෙස ප්‍රධාන 28 May 2016
“දරුවන්ට යළි සිනහව කැන්දන දිනය 30දා“ ගංවතුරින් විපතට පත්වූ පාසල් දරුවන්ට අහිමි වූ පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දීම සඳහා ෆේස්බුක් මිතුරන් හා දුම්රියේ මගීන්ගේ ගුඩ් ෆ්&zw 27 May 2016
වගා ළිඳේ වැටුණු අලි දෙන්නා දින දෙකකට පසු ගොඩඑයි රඹෑව කල්ලංචිය උරුලෑගම ගොවිපළක වගා ළිඳකට වැටි සිටි ඇතින්නියක හා පැටවකු අද(27)අනුරාධපුර වනජිවි කාර්යාලයේ නිලධාරිහු ගොඩට ගත්හ. අඩි 27 May 2016
දිසා පහකට නාය රකුසා පනී ? යළිත ප්‍රදේශ රැසකට තද වැසි පවතින බැවින් මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි නාය යෑමේ අවදානමක් මතු 27 May 2016
බණ්ඩාරගම රූපලාවණ්‍ය ශිල්පිණියගේ මරණය සැකයක් ? බණ්ඩාරගම සංඝමිත්තා මාවතේ රූපලාවන්‍ය ශිල්පිණියක් (30) සිරුරට ගිනි ඇවිලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය නියෝජ්‍ය ඇමැති අජිත් ප 27 May 2016
බැසිල්ගේ නීතිඥයන්ගේ විරෝධය ඉවතට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ දොම්පේ මාපිටිගමින් අක්කර 16ක ඉඩමක් මිලට ගත්තැයි කියන සිද්ධිය ගැන වාස්තු විද්&z 27 May 2016
ගෑණුත් බීලා අනුරාධපුර මහමෙව්නා පුදබිමේ මත්පැන් පානයකොට අශෝබන ආකාරයට හැසුරුණු බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරියන් සිව් දෙ 27 May 2016
හොරොව්පතාන ඕඅයීසීගේ බෑනා රිමාන්ඩ් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණිය ඉෂාරා මල්ෂානි වාසනා (22) එක්දරු මවගේ මරණය සම්බන්ධයෙන් ආසිරි රුමේෂ් (24) අනුරාධපුර ප්‍රධාන මහ 27 May 2016
ගයන්ත බුද්ධගයා පුදබිමේ ජය ශ්‍රී මහා බෝධිය පිහිටි බුද්ධගයා පුදබිමේදී ලාංකීක වන්දනාකරුවන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ සැදැහ 27 May 2016
රෝටරි සමුළුවට රනිල් සෝල් යයි රොටරි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත 27 May 2016
හොරෙන් ගියොත් පන්සියක් වැඩිපුර ටිකට් නැතිව දුම්රියේ යන මගීන්ගෙන් ජුනි 1 වැනි දා සිට රුපියල් 3000 ක දඩයක් සහ ගමන් ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බව දුම්රිය වාණිජ 27 May 2016
චන්න විජයවර්ධනත් ජනපති කොමිසමේ මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ උත්සවයට නැටුම් ගැයුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලබාගත් මුදල් 27 May 2016
මෝටර් රථ මිල ඉහළට එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථවල හා ත්‍රී රෝද රථවලට අයකරන බදු ගාස්තුව බ්‍රහස්පතින්දා (26) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවී ඇ 27 May 2016
අම්මා තමයි මට ලොකුම සහයෝගයක් ලබා දෙන්නේ කාවින්ද්‍යා අධිකාරි පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ අතුල සහ සමිතාගේ වැඩිමහල් දියණියයි. නමුත් ඇය බොහෝ සෙයින් උත්සාහ කරනු ලබන 27 May 2016
මොකටද මේ කතා මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඊට වඩා උසස් තනතුරක් ලබාගන්න පිඹුරැ පතක් හදලලු. උඩරට පළාතෙ දිසාවකට නායක කෙනෙක් වුණත් පස 27 May 2016
ලක් ජනපති ඔබාමාත් හමුවෙයි ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙර 27 May 2016
නාකි විසේ ගෙටත් උසේ මොරටුවැල්ලේ මිනිසකු (61) බසයක යමින් සිටිය දී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන බලමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව දකුණ පානදුර පො 27 May 2016
හැටන් - මහනුවර පාර ගිනිගත්හේනෙන් වහයි හැටන් - මහනුවර මාර්ගයේ ගිනිගත්හේන පොලිසියේ සිට බස්නැවතුම්පොළ දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක් ඉරිතලා නායයෑමේ අවදානමක් හේතුවෙන් එම ම 27 May 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026