අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් වික්ටර් රත්නායකයන්ගේ ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්’ ගීතය ලාංකිකයන් අතර අති ප්‍රකට ගීයක්. යූ ටියුබයේ ඒ වෙනුවෙන් කවර් වර්ෂන්ස්ද 23 September 2016
උදාරි සටන් කලාවත් පුරුදු වෙනවාලු උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රියත් තරුවක්නේ. ඉතිං ඇය තම ෆේස්බුක් ගිණුමට එක්කර ඇතැම් ඡායාරූප බොහෝ දෙනාගේ අවධානය යොමුවෙනවා. 23 September 2016
මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි "අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙ 23 September 2016
හුංගම කුඹුරක ගින්නක් හුංගම කළමැටිය කුරුළු අභයභූමියට යාබදව ඇති කුඹුරු යායක් අද (22) පස්වරුවේ සිට ගිනි ගන්නා බව හුංගම පොලිසිය කියයි. ගින්න නීවිමට තංගල්ල 22 September 2016
කොටි පුල්ලි මකාගන්න තවත් වෑයමක් යුරෝපා සංගමයේ තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් දෙමළ කොටි ත්රස්තවාදීන් සහ පලස්තීන හමාස් ත්‍රස්ත සංවිධානය ඉවත් කළ යු 22 September 2016
කෝටි හතක් අවභාවිතා කළැයි ප්‍රසන්න රණතුංගට චෝදනාවක් බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක් 22 September 2016
විග්නේශ්වරන් පන්දම අතට ගනී ‘එළුග තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේ පවත්වන මහා විරෝධතා වැඩසටහනට වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා 22 September 2016
'අලුත් අලුත් දෑ නොතනන ජාතිය යළි නොනඟී' ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයින් සියල්ල එකතුකර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කිරිමට එයම ප 22 September 2016
උසාවිය කර්තෘ ඝාතන පරික්ෂණ ප්‍රගතිය ඉල්ලයි සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් කර ඇති විමර්ශන ප්‍රගතිය ලබන 29 වැනිදා අධ 22 September 2016
'අපේ ගම තිරිහන් වෙයි' වෛද්‍යවරුන්ගේ සංගමය පෞද්ගලිකව එල්ල කරන ක්‍රියාකාරකම් වලට තමන් නොසැලෙන අතර තම අමාත්‍යාංශය විසින් ගන්නා සෑම ක්‍රියාකා 22 September 2016
‘ඇයි අපි කළුද ?’ රජයේ වෛද්‍ය නිලධාරින්ට පමණක් නොවෙයි, අපේ දරුවන්ටත් තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට සුදුසු පාසලක් සොයා ගැනීම ප්‍රශ්නයක්, 22 September 2016
‘උතුරුමැද සභාපති හිටපු පුරපති අල්ලනු’ උතුරුමැද පළාත් සභා සභාපති පි.එම්.ආර්. සිරිපාල හා අනුරාධපුර හිටපු පුරපති එච්.පී.සෝමදාස ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් 22 September 2016
'හවුස්ෆුල්' සිවුවැන්නත් එනවා මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායම් ලැබූ බොලිවුඩ් චිත්‍රපට අතරට එක් වූ සජිද් ඛාන්ගේ "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටයේ මිළ 22 September 2016
ස්ටුවර්ට් අතුරුදන් : සෙරෙප්පු දෙක බොල්ගොඩ වැව අයිනේ මාවනැල්ලේ හිඟුලෙන් බොල්ගොඩ හෝටලයක ස්ටුවර්ට් රැකියාවට පැමිණි එස්.එම්.ජී. සමන් ශානක ගැමුණු කන්දෙමුල්ල (40) බදාදා (21) පස්වරු 5.30න් පසු ආගි 22 September 2016
තරුණයාගේ සිරුර ගොඩගනී මාසයකට පමණ පෙර සංගීත සංදර්ශනයක් බලා ගෙදර යද්දී බෝක්කුවක් අසල මිය ගොස් සිටි චරිත් ප්‍රියදර්ශන (18) ගේ සිරුර පානදුර මහේස්ත්‍රාත 22 September 2016
‘මුංගුලියා‘ හිරෙන් පනී පන්විල උසාවියට රැගෙන යමින් සිටි කටුගස්තොට කහල්ලේ ‘මුංගුලියා‘ නම් රිමාන්ඩ් සිරකරු වැසිකිළි යෑමේ මුවාවෙන් පැනගිය බව පොලිසිය කි 22 September 2016
හිතනවාට වඩා වැඩි බද්දක් ? බොහෝ දෙනා සිතනවාට වඩා ඉහළ බද්දක් දුම්කොළ නිෂ්පාදන වලින් අය කිරිමට නියමිත බව විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අම 22 September 2016
‘එන්බීටී පනත ව්‍යවස්ථාවට අනුකූලයි‘ ජාතිය ගොඩනැගීමේ බදු (එන්.බී.ටී) සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානාය 22 September 2016
පැස්කුවල්ගේ සහ කයිසර්ගේ මෑෂප් එකක් කයිසර් කයිස්ගේ පරුෂ වචනයෙන් කියනා ලද රැප් වීඩියෝවක් නිසා ඔහුට අන්තිමට පොලීසි ගිහින්නේ නවතින්න වුණේ. කොහොම හරි ඔන්න මේ රැප් සිද 22 September 2016
කේ.එල් ඩියුටි ෆ්‍රී ගැහැලි මලයාසියා සංචාරයකට ගොස් ශ්‍රී ලංකාව බලා පැමිණෙන අවස්ථාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ දී පොතක් මිලදී ගත් විශේෂඥ වෛද්‍යවරයකුට සිදුව 22 September 2016
'ඩියර් සින්දගී' ප්රචාරක පටය නිකුත් වෙයි ගෞරි සින්දේගේ කුලුඳුල් බොලිවුඩ් සිනමා නිර්මාණය වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කරනු ලැබ 22 September 2016
ජපානයට ගිය 30 ක් පිටුවහල් නීතිවිරෝධිව ජපානයේ රැදී සිටිමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ශ්‍රි ලංකිකයන් 30 දෙනෙක් අද (22) පස්වරුවේ ශ්‍රි ලංකා 22 September 2016
රේගුවට විශ්‍රාමිකයෝ ? රේගු සේවා කයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා පසුගිය වසර තුනක කාලය ඇතුළත සේවයෙන් විශ්‍රාම ගිය රේගු නිලධාරීන් නැවත සේවයට කැඳ 22 September 2016
සබරගමු සිසුහු තවත් වලියකට සැරසෙති සබරගමු සරසවියේ ගැටලු වහාම විසඳුවේ නැතිනම් සියලුම විශ්ව විද්‍යාල එකට ඒකාබද්ධ කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ න 22 September 2016
'මනමාලයා' ගැමි නැටුම ආභරණයක් කරගත් සංවාදශීලී නාට්‍යයක් අජිත් රූපසේන විසින් නිෂ්පාදනය කරනු ලැබූ මනමාලයා නාට්‍යය එළඹෙන 02 වැනිදා වේදිකාගත වීමට නියමිතය. එහෙයින් අපි ඒ පිළිබඳව කතාබස් කර 22 September 2016
නාන තොටේ දී සෙබළ බිරිය මාල කඩන්නා අල්ලා දෙයි බුල්නැව හිරිපිටියාව මහවැලි ඇළේ තනිව දිය නා ගොඩටවිත් ඇදුම් මාරුකරද්දී ඒ අසලින් යතුරු පැදියෙන් ගමන් කළ හිටපු හමුදා සෙබලකු (30) ඇගේ රන් 22 September 2016
නාවික හමුදාපති මුහුදු සමුළුවට ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වැනි ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් ස 22 September 2016
ශර්මෙන්ගේ ‘ගිනියම් රෑ’ ගිනියම් වෙයි ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුගිය දිනවල You- 22 September 2016
ලංකාව නිවැරදි පාරේ යන බව මහ බලවතා කියයි ශ්‍රී ලංකාවේ නිවැරදි ගමන් මඟ පිළිබඳ ප්‍රසාදය පළ කරන බව අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය ස 22 September 2016
‘මූද එදත් අදත් අපට පුරුදුයි‘ ආසියාවේ වරාය හා නාවික ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජාතික ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් යැයි අග්‍රාමාත් 22 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026