හසිදි හෘදයාබාදයක් ඇති වුවහොත් පැය තුනක් ඇතුළත ප්‍රතිකාර කර රෝගියා බේරාගත හැකි ඖෂධයක් විදේශීය රටකින් ආනයනය කිරීමට සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම ඖෂධය ගැන සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.
මෙම ඖෂධය දැනට රුපියල් 120000කට අලෙවි වන බවත්, එය අඩු මිලට ආනයනය කිරීමට සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇහුවට පස්සෙනේ නැති හෘදයාබාධ හැදෙන්නේ (නි)
මෙයින් පෙති දෙක ගානේ එක ලෙඩෙකුට දෙන්න වෙනවා. එක පෙත්තක් හෘදයාබාධය වැළඳෙනවිට සහ ඊළඟ පෙත්ත මේකේ මිල ගැන අහලා හැදෙන හෘදයාබාධය සඳහා. (නි)
ගණන අැහුවම නැති හෘදයාබාධත් හැදෙනවා. (නි)
මවුන්ට් එලිසබත් යන්න වෙලාව තිබුනොත් හොඳටම ඇති. (ම)
අපේ ඇමතිතුමාලත් එකක් අරන් තියාගනීවි. (නි)
කාට හරි කියන්න පුලුවන්ද මේ බෙහෙතේ නම මොකක්ද කියලා. ගොඩක් ස්තුතියි ඔබට! (නි)
ජීවිතයක් බේරාගැනීමට 120000 ප්‍රශ්නයක් නොවේ. පිහි පාරින් කඩුවෙන් කොටා හෝ වෙඩි පහරින් මිනිස් ඝාතන බහුලව සිදුවන රටක එවැනි ජීවිත රැකදීමට තරම් බලවත් ආරක්ෂාවක් නොමැතිකම හමුවේ රටවැසියන් අසරණයි (නි)