ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ තිබූ වෙළඳ නැවක අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඕමානයේ රාජකීය ගුවන් හමුදාව විසින් බේරාගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.මෙලෙස බේරා ගැණුනු ලාංකිකයින් තිදෙනා අදාළ නෞකාවේ සේවයේ නියුතු වූවන් වෙති.
ඔවුන් තිදෙනො රැගත් කසාබ් වරායේ නැංගූරම් ලෑමට යාත්‍රා කරමින් තිබු අතර එම අවස්ථාවේදී පැවති අයහපත් කාලගුණය නිසා නැව අදාළ වරායට දෙසට යාත්‍රා කිරීමට නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත බේරුන එක ලොකු දෙයක් (නි)