අම්මා නිළියක් කියලා පුතාට තේරෙන්නේ නෑ වරෙක සිංහල සිනමාවෙන් පේ්රක්ෂක හදබැඳගත් ‘‘ගින්දරී’’ මේ දිනවල නැවතත් ‘‘අනන්තා’’ ලෙස පුංචි තිරයේ හද බැඳ ගත් චරිත 03 October 2016
ප්‍රියංකාගේ ඉදිරි පිම්ම ප්‍රියංකා චෝප්රා යනු බොලිවුඩය මෙන්ම හොලිවුඩයේද කැපී පෙනෙන තරුවක් බව බොහෝ දෙනා දන්නා කාරණකි. ඇය ඉදිරියේදී හියූ ජැක්මන් සමග රංග 03 October 2016
පලතුරු ශුද්ධ කරගන්න අන්නාසි කපන්න ගියාම කතන්දර ගොඩයි. අඩුවෙන් කැපුණොත් දිව කහනව වගේ. වැඩියෙන් කැපුනොත් කන්න දෙයක් නැහැ. ඇඟ පුරාම ගෑවෙනව. ඒ වගේමයි අනිත් 03 October 2016
ලෝක මිහිකත කිරුළ සොයා යන අපේ රූ රැජිණ දෙරණ සහ ෆෝඑවර් මිස් ශ්‍රී ලංකා 2016 කිරුළ හිමිකරගත් ඇය ඩිමන්ති එදිරිරත්නය. එළැඹෙන 2016 ලෝක මිහිකත රූ රැුජින තරගය සඳහා ශ්‍රී ලංකාව නි 03 October 2016
අගමැති අඟහරුවාදා දිල්ලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අඟහරුවාදා (04) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතය. නවදිල්ලි නුව 02 October 2016
කුඩා සියඹලාවේ සියඹලාව අනතුරේ ලකෂ සංඛාත පිරිස් කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කරන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකේ කුඹුක්කන් ඔය ආසන්නයේ පිහිටි මහ කැබ 02 October 2016
හොරොව්පතානේ මී ගවයන් 70ක් සොරා ගෙන හොරොව්පොතාන වාගොල්ලාකඩ ගව හිමියෙකුගේ මි ගවයන් 70 දෙනකු කිසියම් පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව හොරොව්පොතාන පොසිය කියයි. මෙම ගව හි 02 October 2016
හල්දුම්මුල්ලේ ගින්නක් හල්දුම්මුල්ල ජල සම්පාදක ප්‍රධාන ටැංකිය පැත්තේ ජල පෝෂක ප්‍රදේශයේ ගින්නක් හට ගෙන ඇතැයි ද, පැයක පමණ තිස්සේ පොලිසිය, වන නිලධාරීන් සහ 02 October 2016
පැරිසියම ලක් වැසියන්ට පිහිටවේ පැරීසියේ ශ්‍රී ලාංකික සමිති සමාගම් හා පෞද්ගලික මට්ටමෙන් ශ්‍රී ලංකාවේ පාසල්, පන්සල්, පල්ලි, රෝහල්, පුස්තකාල, රණවිරු සෙවන, මහලූ නි 02 October 2016
පදුමකිත්ති හිමි චරිතාපදානය එළිදකියි යාපනය, නාගදීප පුරාණ රාජ මහා විහාරයේ විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ ජීවිත කතාව අලලා ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂ 02 October 2016
ලක්ෂ 30ක රන් රාජසන්තකයි ඇඳුම් අස්සේ සඟවාගෙන ලක්ෂ තිහක රන් කැබලි ඩුබායි සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එන්නට ආ කාන්තාවක (60) අත්අඩංගුවට ගත් රේගුව එම රන් රාජසන් 02 October 2016
පොලිස්පති ආබාධිත පොලිස් සාමාජිකයන්ගේ දුක අහයි ත්‍රස්ත ප්‍රහාරවලින් සහ මහජන ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිවලදී අනතුරුවලට ගොදුරු වී පූර්ණ ආබාධිත වූ පොලිස් සාමාජ 02 October 2016
විග්නේෂ්වරන්ට ආයෙත් මහ ඇමතිකම නොලැබෙන හැඩයි ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකිරීමට හා න 02 October 2016
මිලා කුනිස්ට තහනමක් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙමින් තිරගත වන "Bad Moms" චිත්‍රපටය රුසියාවේ දී තහනමකට ලක්වී ඇත. එම තහනම පැනවී ඇත්තේ චිත්‍රපට කතාවට 02 October 2016
ආබාධිතයන් ආබාධිත නොවන බව පෙන්වූ චිත්‍රපටයට සම්මානයක් පසුගිය සැප්තැම්බර් මස 07 වන දින ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර දී පැවැත්වුණු කෙටි චිත්‍රපට සම්මාන උළෙලකදී රටවල් ගණනාවක් අභිබ 02 October 2016
අනූෂාගෙ අම්මා දැන් දුව පස්සෙන් ගියා ඇති කලා ලෝකෙ කා අතරත් සුහද, මාධ්යෙව්දීන්ටත් ගරැ කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති. අනූෂා යන යන හැම තැනම ඇගේ ආදරණීය මෑ 02 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ ඇඹිලිපිටිය, මොරකැටිය. නවය ඇළ දී වැලි පටවාගත් ටිපර් රථයක යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනකු බරපතල තුවාල ලබ 02 October 2016
ජනපති හදවත් දින පාගමනේ ලෝක හදවත් දිනය සමරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී අද පාගමනකට එක් විය.එම පාගමන ශ 02 October 2016
මේ කේක් නිර්මාණය මගහැර ගන්න එපා මේ කේක් නිර්මාණය දුටු වනම සරල යැයි සිතුණත් එයට ඔබ තුළ යම් නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු බව අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුමයි. 02 October 2016
කසල තේ ගබඩාවක් වටලයි එතෙර යැවීමට සියල්ල සුදානම් කර තිබියදී කසල තේ කිලෝ 40000 ක් පමණ වැල්ලම්පිටිය කොහිලවත්තේ ගබඩාවක තිබි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ ක 02 October 2016
ජනපති සංහිඳියා කෙටුම්පත ඉදිරිපත් කරයි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීමට ගිය සාර්ථක සංචාරයෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය අගහරුවාදා තම ඇමැති මණ්ඩලය හමුවි 02 October 2016
පාරාදීසේ කුඩු කෑ කතාව දැන් වීඩියෝවක්ලු බංකොලොත් බවින් ද, බේබදු නියමුවන් ගැන චෝදනා ද වැඩ සෙමින් සෙමින් කිරීමේ ප්‍රශ්න ද ඇතුළු ‘අන්තෝජටා බහි ජටා‘ ප්‍රශ්න රැසකට මුහුණ ප 02 October 2016
මාධ්‍යවේදීන්ට ඇමරිකාවේදීත් ඇඹුල්තියල් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සඳහා සහභාගීවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිය මාධ්&zw 02 October 2016
රුහුණු ක්‍රීඩිකාවන්ට සජිත් ප්‍රේමදාස උපහාර දක්වයි මලල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන ආ හම්බන්තොට, සූරියවැව නිමාලි ලියනාරච්චි, ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාවන් දෙදෙනාට කොළ 02 October 2016
පොලිසියට බෝම්බ ගහයි : පොලිසිය වෙඩි තියයි අතුරුගිරියේ සීලවිමල මාවතේ දී අයිආර්සී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සැරසෙතියි ඔහු පොලිසියට අත් බෝම්බයක් ගසා ඇතැයි ද, පොලිස් වෙඩි ප 02 October 2016
වාසනාගමට අවාසනාව එයි බදුල්ල-කන්දකැටිය, වාසනාගම කිරවනාඋල්පත රක්ෂිතයේ ගින්නකින් අක්කර තිහක පමණ කැළෑවක් ද, අක්කර හතරක පමණ ගම්මිරිස් වගාවක්ද විනාශ වී ඇතැය 02 October 2016
විග්නේෂ්වරන් නිදහසට කරුණු කියයි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන විට දකුණේ සිංහල නායකයින් එය ජාතිවාදය ලෙස දැකීම කනගාටුදායක කරුණක් බව උතු 02 October 2016
‘දකුණේ ව්‍යාපෘතිවලට මුදල් ගෙවා නෑ‘ දකුණු පළාතේ ‘‘ගමින් ගමට-දොරින් දොරට“ වැඩසටහන යටතේ සිදුකළ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 293ක් ගෙවා නොමැතිවිමෙන් බරපතල ගැටලු ඇතිව 02 October 2016
‘උතුරු මහ ඇමැතියි මහින්දයි එකම බෝට්ටුවේ‘ ජනතාවාදී අයවැයක් ලබන නොවැම්බර් මුලදී ඉදිරිපත් කරන බවත් මෙතෙක් ලබාගත් ජයග්‍රහණ තහවුරු කෙරෙන තාලයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩ 02 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026