ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය, කාර්මික නිලධාරින්ගේ සංගමය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට අද (15) උද්ඝෝෂණයක් පැවැත්වීය.
එම සංගම් ඉල්ලීම් කිහිපයක් සහිත පුවරු ඔසවාගෙන සේවක පිරිස් විරෝධය පෑහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd