පුරා විද්‍යා ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සිවිල් ආරක්ක භටයින්ට රුපියල් 300ක දෛනික දීමනාවක් හා ඔවුන්ගේ යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇත.
සිවිල් ආරක්ෂකයින් 1200ක් පමණ පුරාවිද්‍යා ස්ථාන 350ක ආරක්ෂාවට යොදවා ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොඳ අදහසක් නොවෙයි.මේ නිලධාරීන් මේ දක්වා ස්වෙච්චාවෙන් වැඩ කරපු අයද?රුපියල් 9000ක අමතර දීමනාව යනු විශාල වැටුපකි.නොමිලයේ ඉන්ධන ලබාදීම පාලනය කරන්නේ කොහොමද ?පෙම්වතියන් සමග සති අන්ත විනෝද ගමන් යාමට මේ ඉන්ධන පාවිච්චි කරන්නත් ඔවුන්ට හැකියාවක් මෙමගින් උදා වෙනවා. "රාජකාරි යතුරුපැදි" පාවිච්චි කරන අනෙකුත් රජයේ සේවකයනුත් මෙවැනි ඉන්ධන දීමනා ඉල්ලා පාරවල් අවහිර කරන දින වැඩි ඈතක නොවෙන්න පුළුවන් ! (අ)
සුබ පැතුම්.! (ර)