ගයාන් ගැනයි චතුරිකා ගැනයි පසුගිය කාලේ පුරාම විවිධ කට කතා මැවෙන්න පටන් ගත්තා. මේ නිසා මේ දෙන්නගේ විවාහය ගැන තමයි හුඟක් දෙනා කතා කරන්න ගත්තේ. මේ ගැන ගයාන් පහුගිය දවසක සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා.
“පසුගිය කාලේ අපිට හොඳ නැකතක් තිබුණේ නැහැ විවාහවෙන්න. ඒක තමයි ප්‍රශ්නෙකට තිබුණේ. ඒත් මේ අවුරුද්දෙ මැද වෙනකොට නම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.”
අශාන් පෙරේරා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd