​කසුන් කල්හාර සහ උරේෂා රවීහාරී ගයන 'අහසින් එහා තරු මං දිගේ' ගීතය කවුරුත් අහලා තියෙන ගීතයක්නේ. ඉතිං මේ ගීතයට අලුත් පණක් දෙන්න පුළුවන් වුණ දෙන්නෙක් ගැන තමයි අද මේ කියන්නේ්‍. ඒ ෆේස්බුක් හරහා මේ වනවිට හුවමාරු වෙමින් පවතින මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ශලනි බණ්ඩාරනායක සහ නන්දික නවෝද. එම ගීතයට අලුත් පණක් දෙන නිසා අපේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන්න හිතුවා. මෙම ගීතය ගායනා කරන ආකාරයේ ගුණ අගුණ, අහන ඔයාලටම බාරයි.